
වතු පිටි විකිණීම
කළුතර දිස්ත්‍රික්කයේ අක්කර 30 අක්. 25 ක තේ පොල් අමතරව වැලි කැනීම් සඳහා බලපත්‍ර ඇති ආදායම් ලබන ඉඩම විකිණීමට. 075-6857704, 011-2773440.
051910
කුරුණෑගල උහුමීය අක්කර 10 පර්. 53 ක විශාල පොල් ඉඩම විකිණීමට ඇත. කොටසක් ඩ්‍රැගන් ෆුට් සහ වැනිලා වගාවට සකස් කර ඇත. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. ලයනල්. 0784871177.
048697
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ 15, මෝදර, නිවස විකිණීමට ඇත. විමසීම් : 071-4283086, 076-4661816.
055364
දෙහිවල - 12 පර්චස් ඉඩම සහ නිවස විකිණීමට. හොඳ වටපිටාවක. නිවසකට සුදුසුයි. බ්‍රෝකර්වරු එපා. සැබෑ ගැනුම්කරුවන් පමණකි. 0770-528876.
054634
පිළියන්දල නගරයට මීටර් 500 යි. ප්‍රධාන පාරට මීටර් 50 යි. සියලු පහසුකම් සහිත කාමර 2 ක ගෙයක් සහ කාමර 1 බැගින් වූ ඒකක 2 ක් සහිත පර්. 17 ක ඉඩම. ලක්ෂ 320 යි. 0718373498.
053395
පිළියන්දල නගරයට මීටර් 500 යි. ප්‍රධාන පාරට මීටර් 60 යි. පර්. 32 ක ඉඩම. පර්චසය රු. 1500000/-. 0718373498.
053394
මාලබේ ටවුමේ සිට කිලෝමීටර් 1 දුරින් පර්චස් 14.6 ක ඉඩමේ පිහිටි කාමර තුනක අංගසම්පූර්ණ නිවසක් සහ ඇනෙක්සියක් විකිණීමට ඇත. රු. 14,500000/-. විමසීම්. 071-5749916.
054387
හෝකන්දර අමරගොඩ පාරට මායිම්ව කොට්ටාව මාලබේ 336 බස් පාරට මීටර් 300 දුරින් පර්චසය ලක්ෂ 11/25 බැගින් පර්චස් 40 යි. සියලුම ලියවිලි අනුමතයි. බ්‍රෝකරුවරු සහ වෙන්දේසිකරුවන් ඇමතීමෙන් වලකින්න. බැලීමට දුරකථනයෙන් වේලාවක් වෙන් කරවා ගෙන එන්න. 0715450618.
055716
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ලියනගේමුල්ල, සීදූව, සිඩ්නි, ප්‍රේමතිරත්න මාවතෙහි පර්චස් 10 සහ 11.85 ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. Rs. 400,000/- 1P. 077-3003135.
054515
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු කළුතර දුම්රියපොළ සහ පොලිස් ස්ථානයට නුදුරුව තාප්පයකින් වටවූ පර්චස් 15 ක ඉඩමේ පිහිටි සම්පූර්ණයෙන් ටයිල් අතුරණ ලද දෙමහල් නිවස. විමසන්න. 077-6505014.
055430
ගේදොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට
රන්ත නගරයේ තිස්ස පාරේ කාමර 6 ක නිවස සමග පර්. 63 ක ඉඩමක් විකිණීමට (ප්‍රධාන පාරට මුහුණලා කුඹුරු යාය කෙළවර පාලම අසල) 0714064513.
055719
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
නැදිමාල ඇනෙක්සියක්. මාසිකව 22000/=. දුරකතන 0777813893
055167
මහරගම නගරයේ සිට 1km පිළියන්දල පාරේ කාමර 3 ක් සහිත ඇනේක්සි නිවස මසකට රු. 26,000/-. කුලියට විමසීම් : 077-2881649.
054833
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කළුතර දකුණ නගර මධ්‍යයේම ඇති තට්ටු දෙකේ කාමර 4, නාන කාමර 2 (උඩ සහ යට) ඉතිරි කිරීමේ බැංකුවට ආසන්නයේ පිහිටා ඇති අංගසම්පූර්ණ නිවස බද්දට දීමට ඇත. 0776342421.
055736
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මහනුවර තැන්නේකුඹුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් බද්දට. ධර්මරාජ විද්‍යාලයට 2 km. 0750792279, 0714266315.
053695
ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගාලු ප්‍රදේශයේ නිවසක් බදු දීමට ඇත. ගාලු ප්‍රදේශයේ අක්මීමන කුරුඳුවත්ත හන්දියේ පිහිටා ඇති දෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහල වසරක කාලයකට කිතුණු පවුලකට බදු දීමට ඇත. විමසීම් : දුරකථන අංක 0773586775, 0777568384
054568