
මෝටර් කාර් රථ විකිණීම
මර්සිඩීස් බෙන්ස් E 240, 2002 අඩු ධාවනය වෛද්‍යවරයෙකුට අයත් මිලියන 5 කි. බැලීම 77, කාසල් වීදිය, කොළඹ 09. දුරකථන. 011-2698170, 0777-965240.
051937
Daihatsu Terios 2008 (මැනුවල්) හොඳම තත්ත්වය (මැනුවල් ගියර්) - කාන්තාවක ධාවනය දෙවන රථය ලෙස භාවිතා කොට ඇත. අඩු ධාවනය. 68,400, ටයර් හතරම අලුතින් යොදා ඇත. මිල රුපියල් මිලියන 3.1 (සාකච්ඡා කළ හැක) 0777316170.
050960
ටොයොටා කාර් රථ විකිණීම
ටොයොටා ඇක්සියෝ, දෙවන අයිතිකරු 2013 KW/58xx සමාගම නඩත්තු කළ කි.මී. 77xxx සුදු පැහැය පෙට්‍රල් ස්මාට් ස්ටොප් මිලියන 4.45 යි. දුරකථන. 0777-900353 අතරමැදියන් අනවශ්‍යයි.
051161
Toyota Vitz HB-xxxx 1990 Auto ඇලෝවීල් Digital Meter 94000 km Gold Colour P/S P/M 1000 CC Reverse Camera CD DVD USB 18.90/= මාලබේ. 0715173632, 0757308327
051546
මිට්සුබිෂි කාර් රථ විකිණීම
මිට්සුබිෂි කෝල්ට් එකොනොමි පවර් ගියර් ලිවරය ඇත. 1985 ලා නිල් ඇලෝවීල් 11, ශ්‍රී 1300 CC විකිණීමට ඇත. දු.ක. 0712324502 බියගම.
051577
සුසුකි කාර් රථ විකිණීම
සුසුකි වැගන් R ස්ටින්ගේ 2015 CAH පළමු අයිතිකරු තනි පාවිච්චිය අඩු ධාවන විකිණීමට. 076-6975820, 034-2247876.
051903
බස් හා ලොරි රථ විකිණීම
LN අයිවර් ලොරියක් විකිණීමට තිබේ. 2017 නිෂ්පාදනය වූ අඩි 20 ලොරියක් වැඩි විස්තර සඳහා අමතන්න. 0768976890
046631
ට්‍රැක්ටර් කෘෂි උපකරණ විකිණීම
ටැෆේ 2008 වසරේ නිෂ්පාදිත අනර්ඝ තත්ත්වයේ ඇති ට්‍රැක්ටරය විකිණීමට ඇත. එන්ජින් ධාරිතාවය 2400CC ඩීසල්, පැහැය රතු, දුඹුරු, ට්‍රැක්ටරය ටොන් 3.6 ධාරිතාවයකින් යුත් ට්‍රේලරය සමග විකිණීමට. පළමු අයිතිකරු. විමසීම් : 0770757774 / 0763166490.
051977