නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතු පිටි විකිණීම

කළුතර දිස්ත්‍රික්කයේ අක්කර 30 අක්. 25 ක තේ පොල් අමතරව වැලි කැනීම් සඳහා බලපත්‍ර ඇති ආදායම් ලබන ඉඩම විකිණීමට. 075-6857704,​ 011-2773440.
051910

කුරුණෑගල උහුමීය අක්කර 10 පර්. 53 ක විශාල පොල් ඉඩම විකිණීමට ඇත. කොටසක් ඩ්‍රැගන් ෆුට් සහ වැනිලා වගාවට සකස් කර ඇත. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. ලයනල්. 0784871177.
048697

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොට්ටාව රුක්මලේ පර්. 12.84 අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. ටෙලි. 075-6514791.
052320

නිදන කාමර 3 පෙන්ට්හවුස් එඩිෆිස් කාසල් 77,​ කාසල් වීදිය කොළඹ 9 හිස්ව ඇත. වහාම පදිංචි විය හැකිය. මිලියන 40 යි. 011-2698170,​ 0777-965240.
051947

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ නගරයේ රෝහලට මීටර් 800 දුරින් විජයාරාම පාරේ පර්චස් 13.5 විකිණීමට ඇත. ටෙලි. 0712797949
051487

වත්තල තෙළඟපාත ආරියදාස මාවතේ පර්චස් 7.2 ඉඩමක් විකිණීමට ඇත. පර්චසයක් 800,​000/​- අඩි 10 ක පාරක් සහිතව. 0717897247.
050861

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20,​ ඉඩම විකිණීමට 1 1/​2 Km. පර්චසය 300,​000/​-. 071-8322577.
043242

හොරණ මොරගහහේන කිතුලකන්ද පාරට මුහුණලා පර්. 12.5 රු. ලක්‍ෂ තිස්හයයි. 077-6222301.
052612

ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ලේ ප්‍රධාන පාරේ සිට මීටර් 400 ක් දුරින් පර්චස් 230 ක ප්‍රමාණයේ ඉඩමක් විකිණීමට තිබේ. අමතන්න. 077-3936511,​ 0718340590.
052636

ගේදොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

වැල්ලවාය නගර සීමාවේ මොණරාගල මාවතට නුදුරින් ජලය විදුලිය සහිත පර්චස් 35 ක ඉඩමක් වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 02. 0710727585.
050977

ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගාල්ල අකුරැස්ස පාර මුහුණලා නුගදූව අධිවේගී පිවිසුමට මීටර් 100 ක් දුරකින් වටිනා ඉඩමක් විකිණීමට තිබේ. අඩි 12 පාරකි. පර්. 32 කි. පර්චස් එක මිල 400,​0000/​-. 0776163799,​ 0768034628.
051177

හික්කඩුව බද්දේගම ගෝනපීනුවල සංවර්ධනය කර විකුණන ඉඩම නිසංසල පරිසරය පහසු ගෙවීමේ ක්‍රම. 0768663853,​ 0701082550.
052058

ගේදොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තංගල්ල නගරයේම තිස්ස පාරට මුහුණලා පර්චස් 5.75 සියළුම පහසුකම් සහිත පවතින ව්‍යාපාරික නේවාසික ඉඩම ජලය විදුලිය සහිතයි. 0772240747
048186

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුගේගොඩ නගරයට ප්‍රධාන පාසල් විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේ කන්දවත්ත පාර නිදන කාමර 02 වායු සමීකරණ යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය ඇතුලු සියලු පහසුකම් සහිතයි. ගෘහ භාණ්ඩ සමග හෝ නොමැතිව අමතන්න. 0112810238,​ 0779546446
049594

පන්නිපිටිය හයිලෙවල් පාරට යාබදව නව තෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ විශාල නිදන කාමර 2 සියලු පහසුකම් සහිතව නිවස මසකට 35000/​-. තෙවන මහලේ නිදන කාමර 3 නිවස මසකට 45000/​-. 0777891580,​ 0723244045.
052906

පනාගොඩ හන්දිය 50m 190 බස් මාර්ගය කාමර 3 සහිත නිවස කුලියට දීමට තිබේ. 0775884050
051636

රත්මලාන ධර්මාරාම පාර නිදන කාමර 2 ක් පැන්ට්‍රිය,​ සේවක වැසිකිළිය,​ කුඩා ගෙවත්ත,​ මායිම් තාප්ප,​ සම්පූර්ණයෙන් ආරක්ෂිත නිවස කුලියට. 0771724031.
051695

රාජගිරියට 2 km වාහන නැවැත්වීමට පහසුකම් ඇත. මසකට රු. 35,​000/​-. මාස 06 අත්තිකාරම් මුදල් ගනු ලැබේ. Mobile. 0766066399.
050995

Comments