රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු වෘත්තීයවේදීන්

ඇප්ලිකේෂන් (Application) පදනම් කරගත් ටැක්සි රථ සහ සාප්පු සවාරි සේවා ව්‍යාපාරයක් සඳහා දිවයින පුරා වැඩ අධ්‍යක්ෂවරුන් ඉක්මණින් අවශ්‍යකර තිබේ. ඔබේ ජීව දත්ත යොමු කරන්න. a​x​i​s​s​e​p​2​0​1​8​@​g​m​a​i​l​.​c​o​m​
048956

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

බම්බලපිටියේ රෙදි කඩයකට වයස 18-30 අතර O/​L සමත් කාන්තා මුදල් අයකැමි අවශ්‍යයි. 0773988656,​ The fashion store.
050037

සුපර් ස්පෝර්ට්ස් බෙටින් සෙන්ටර්. අපගේ ආයතනයේ ශාඛා කාර්යාල වල මුදල් අයකැමි තනතුර සඳහා පුරප්පාඩු ඇත. පරිගණක සාමාන්‍ය දැනුම. නාගොඩ,​ කළුතර,​ ඒකල,​ ජාඇල,​ කිරිබත්ගොඩ,​ කඩුවෙල,​ වත්තල,​ ගම්පහ,​ අංගොඩ,​ ග්‍රෑන්ඩ්පාස්,​ මොරටුව,​ රාජගිරිය,​ මීගමුව,​ කටුනායක,​ පානදුර. දු. ක. 076-7563297.
049849

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු වාප්පු ලිපිකරුවෙකු (Warf Clerk) අවශ්‍යයි. විමසීම්. 0718157089,​ 0117290230
047283

ඇබෑර්තු මුද්‍රණ

දෙහිවල මුද්‍රණාලයකට සුළු වැඩ සඳහා තරුණ තරුණියන් අවශ්‍ය වේ. වේතන සහ විශේෂ දීමනා ගෙවනු ලැබේ. 2717205 /​ 2730152.
049454

ඇබෑර්තු රියදුරු

කොළඹ ප්‍රසිද්ධ ආයතනයකට වයස අවුරුදු 40 - 55 අතර පළපුරුදු රියදුරු මහතෙකු බස්නාහිර පළාත අවටින් අවශ්‍යයි. කාර්යාල වේලාවන් තුළදී විමසන්න. දු.ක. 0777100165,​ 0112301035. නො. 349,​ ගාලු පාර,​ කොළඹ 3.
048916

මුද්‍රණ ආයතනයක භාණ්ඩ බෙදාහැරීම සඳහා බරවාහන රියදුරෙකු සහ නිවසේ නැවතී සේවය කිරීමට සැහැල්ලු වාහන රියදුරකු අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම. නො. 05,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
048678

ඇබෑර්තු විවිධ

ආරක්‍ෂක ඇබෑර්තු ඇත. OIC /​ JSO /​ LSO විමසන්න. 0777455676.
049034

කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු මෙහෙයුම් සහායකයෙකු (Operation Assistant) අවශ්‍යයි. විමසීම් 0718157089,​ 0117290230
047279

පෑලියගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදිවන කර්මාන්ත ශාලා දෙකකට ආරක්ෂකයින් 50 ක් පමණ කඩිනමින් බඳවා ගනු ලැබේ. (SO - 1,​350/​-,​ OIC - 1,​250/​-,​ JSO - 1,​000/​-,​ LSO - 1,​000/​-) දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඇබෑර්තු ඇත. අප සමාගම මගින් ඔබට ඉහළම වැටුප් සහ සුබසාධන පහසුකම්. 0716850571,​ 0716850570,​ 0714277660.
049111

Comments