බට්ටිච්චා | Page 2 | සිළුමිණ

බට්ටිච්චා

පුංචි බටිති කුරුල්ලා
වැස්සට බිය කුරුල්ලා
මල් පඳුරේ හැංගිලා
නොතෙමි ඉදියි කුරුල්ලා..
මං ආසයි බටි­ත්තන්ට
අල්ල ගන්න හැංගිලා
උන් ඉගි­ලෙයි හෙමින් සැරේ
මගේ අතේ ගැවිලා...

මලීෂා හංසනි
5 ශ්‍රේණිය,
කීණ­දෙ­ණිය ප්‍රාථ­මික පාසල.
අඹේ­පුස්ස.

 

Comments