වන අසි­රිය සුන්දර | Page 2 | සිළුමිණ

වන අසි­රිය සුන්දර

දිය ඇලි
සුන්දර වන සතුන්අ
සි­රිය ගෙන­දෙයි

වන පෙතේ
සුවඳ හමන මල්සු
වඳ කරයි වනය

වන සතුන් එහෙ මෙහෙ හැසි­රෙයි
කුරු­ල්ලෝ දස අත පිය­ඹති
ගංගා ඇළ දොළ දිය ඇළි

අසි­රිය ගෙන දෙයි වනයේ
අලි රැළ මුව රැළ එහෙ මෙහෙ
හැසි­රෙයි සතු­ටින් වනයේ

ඩබ්ලිව්.ඒ. ඉමේෂි චාතූර්යා
6 වසර,
ශ්‍රී පඤ්ඤා­රංසි දහම් පාසල,
නුගේ­වල.

Comments