මා දුටු සුන්ද­ර­ ගම | Page 2 | සිළුමිණ

මා දුටු සුන්ද­ර­ ගම

මා දුටු සුන්දර ගමේ සෑම තැනම වෙල්යා­ය­වල් ඇත. එහි තිබූ කන්ද උඩට නැඟ අවට බැලූ විට ගම මැදින් ගලන ගඟ මහා නාග­යකු සේ පෙනේ. ගුරු පාර යෝධ සර්ප­යකු සේ පෙනේ. ගමේ වැඩි දෙනෙක් ගොවි­තැනේ යෙදෙති. ගමේ ළම­යින් සෑම දෙනා ම පාහේ පාස­ලට යන්නේ පයිනි. එසේ යන ළම­යින් කිරි කොකුන් සේ පෙනේ. ගමේ ගෙවල් දෙස කන්ද උඩ සිට බැලූ විට ගිනි පෙට්ටි සේ පෙනේ. පන්සල ගමට ආශි­ර්වා­ද­යකි. ගමේ සෞභාග්‍යය රැක දෙන්නේ කෝවි­ලයි.

ආර්.කේ. සෙව්මි හේෂාණි
6 ශ්‍රේණිය,
ශ්‍රී පඤා්ඤා­රංසි දහම් පාසල‍,
නුගේ­වෙල.

Comments