සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

භෞතික විද්‍යාව කණ්ඩායම් සහ ඒකපුද්ගල පන්ති. නිවසට පැමිණ උගන්වනු ලැබේ. අප්‍රේල් මස නව පන්ති ආරම්භ කෙරේ. කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ,​ කොළඹ අවට පන්ති පවත්වනු ලැබේ. දේශක මධුශාන් ගනේගෙදර,​ B.Sc (kelaniya) M.Sc (Moratuwa) UG ඉංජිනේරුවකු වශයෙන් ප්‍රායෝගික භාවිතයන්ගෙන් ඉහළ සාමාර්ථයක් ගැනීමට මුලසිට සරලව ඉගැන්වීම් කරනු ලැබේ. සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. විමසීම් : 0774704833.032845

ඉදුමි හිටුම් - තිබේ

ඔබගේ සදාදරණීය දෙමාපියන් ඉතා ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගැනීමට අපට හැකිය. ඉඩකඩ සහිත සුවපහසු කාමර,​ යාබද නාන කාමර ප්‍රණීත ආහාර ගෞරවනීය සත්කාර ඉතා විවේකීයව කාලය ගතකළ හැකි පර්චස් 30 අලංකාර ගෙවත්ත සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත නවාතැනකි. බඳවා ගැනීම උපරිම සංඛ්‍යාව 10 ක් පමණි. පැමිණ දැකබලාගන්න අංක 8/​3,​ මත්තේගොඩ පාර,​ මත්තේගොඩ,​ කොට්ටාව. අමතන්න. 077-1882778. d​i​n​u​d​i​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​036503

Comments