රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ

ප්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගමකට ප්‍රාදේශීය කළමනාකරුවන්,​ ඒකක ප්‍රධානීන්,​ විකුණුම් නිලධාරීන්,​ කොළඹින් අවශ්‍යයි. 45ට අඩු විශේෂයි. 0765617857
036521

ඇබෑර්තු - ඇදුම් මසන්නන්/ නිර්මාණකරුවන්

මනා අත්දැකීම් ඇති කාන්තාවක් සඳහා ට්‍රේලර්වරියක් කොළඹ 4 සේවය කිරීම සඳහා අවශ්‍යයි. කරුණාකර 0777-304825 අමතන්න.
035324

ඇබෑර්තු - රියදුරු

භාණ්ඩ බෙදාහැරීම සඳහා බරවාහන රියදුරකු සහ සහයකයකු මුද්‍රණ ආයතනයක සේවය සඳහා අවශ්‍යයි. වැටුප,​ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම,​ නො. 5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
034724

රියැදුරු ඇබෑර්තු - වයස අවු. 55 ට අඩු කොළඹ ප්‍රදේශයේ Benz රථ සහ Pejero රථ ධාවනය කර වසර 5 කට වැඩි මනා පළපුරුද්දක් ඇති වැදගත් රියදුරෙකු විශේෂඥ වෛද්‍යවරයෙකුට අවශ්‍යය.කෑම නවාතැන් සහිතව රුපියල් 40,​000 ක් ගෙවනු ලැබේ. 0777669006
035019

ඇබෑර්තු - හෝටල්/ බේකරි

පළපුරුදු පේස්ට්‍රි සහ කෙටි ආහාර සාදන්නකු බේකරියක් සඳහා අවශ්‍යයි. වැටුප,​ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා. සතියේ දිනවල පැමිණෙන්න. ෆ්ලේවර්ස්,​ නො. 5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
034725

Comments