නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

කුරුණෑගල පුත්තලම් මාර්ගයේ කෙළිමුණේ මංසන්ධිය අසලින් පර්චස් 30 ක අගනා බිම් කොටසක් විකිණීමට තිබේ. 0777870925.
035325

වාරියපොල නගරයේ සිට 5km දුරින් මලගනේ පාසල අසල මනරම් පරිසරයක පිහිටි අක්කර 4 ක පොල් ඉඩමක් වහාම විකිණේ. විදුලිය නළ ජලය තාර දැමූ,​ මාර්ග නිරවුල් ඔප්පු. 077-3678211.
035190

ගොඩනැගිලි උපකරණ විකිණීම

උස අඩි 07 පළල අඩි 03 ක ටෙම්පර්ඩ් විදුරු දොරක් විකිණීමට ඇත. විමසීම් : 0718462928.
035332

ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ

"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල" ර. ලි. අ. W.J. 14433 ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල,​ මුල සිටම අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට,​ (ෆ්ලයිවුඩ් සැටරින්,​ නිවාස අලුත්වැඩියා කටයුතු,​ සියලුම පේන්ට් වැඩ,​ ටයිල් වැඩ) අඩුම මිල ගණන්වලට ඉතාම වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග නොමැතිවද,​ ඕනෑම ප්‍රදේශයකට කතා කරන්න. අවුරුදු 15 පළපුරුදු කොන්ත්‍රාත්කරු චන්දන T.P. 0770808820,​ 0761643403,​ 0729300392027800
035903

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කටුබැද්ද නිවස සහ ඉඩම පර්චස් 25.62 අඩි 20 පිවිසුම් පාර සියලු පහසුකම් වැදගත් පරිසරයක පිරිසුදු ඔප්පු. ගාලු පාරට මොරටුව සරසවියට කිට්ටුව මිලියන 28. 077-7791236,​ 0112-622886.
036498

කොට්ටාව රුක්මල්ගම පර්චස් 8 කැබලි දෙකක් ප්‍රධාන බස් නැවතුමට මීටර් 120 අඩි 20 මාවත,​ විදුලිය,​ ජල පහසුකම් කොට්ටාවට විනාඩි 5 පර්චසය 680,​000/​- (වැඩිම ඉල්ලුමට) 078-3000027.
036475

කොට්ටාව විද්‍යාල හංදිය පර්. 10 1/​2 ඉඩම විකිණීමට තිබේ. දු.ක. 075-2800316.035192

දෙහිවල ගෙදර කාමර 4 පර්චස් 18.5 ලක්‍ෂ 580 පර්චස් 12.5 ලක්‍ෂ 370 ඉඩම පමණයි. පර්චස් 30 ගෙදර 3500sq සමග ඉඩම ලක්‍ෂ 900 බ්‍රෝකර් අනවශ්‍යයි. 0777-661111 No.7,​ පළමු වන පටුමග,​ පැපිලියාන පාර.
035194

දෙහිවල පර්චස් 9.53 ක හිස් ඉඩමක් විකිණීමට. සම්පත් බැංකුව කාගිල්ස් අසල මිලියන 34 සාකච්ඡා කළ හැකිය. දු.ක. 0704420945 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
035974

පිළියන්දල මඩපාත පාරේ තුඩුව හන්දියට නුදුරු පර්චස් 16 ක යාබද ඉඩම් කැබලි කීපයක් (සංවර්ධනය කිරීමට අවශ්‍ය) විකිණීමට. 0718317104,​ 0710518816
034509

හෝමාගම තලගල සක්විති උයන පර්. 27 යි. වහාම විකිණීමට. දු.අං. 0756922509.
035527

ගේ දොර ඉඩකඩම් -ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ජා-ඇල කපුවත්තේ කාමර 3 ක නිවසක් විකිණීමට තිබේ. පර්චස් 14.5 0776605187.
035587

බෙම්මුල්ල 206 බස් මාර්ගයට හා ප්‍රාථමික පාසලකට නුදුරින් දුම්රිය පලට km 1/​4,​ නුවර පාරට km3 ආසන්නව පිහිටි නිරවුල් ඔප්පු සහිත,​ නිදහස් පරිසරයක පිහිටි පළතුරු හා වෙනත් ශාක සහිත පර්චස් 90 මනරම් හරිත ඉඩම වහා විකිණිමට. පැති 2 කින් ඉඩමට පිවිසිය හැක. පර්චසය ලක්ෂ 1.30 විමසීම්. 071-6865802.
030538

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කුලියට ඇනෙක්සියක්. මහරගම අපේක්ෂා රෝහල අසල. 0714320916,​ 0773442631,​ 2-4 දෙනෙකුට. දුම්වැටි මධ්‍යසාරවලින් තොර.
035389

කොට්ටාව පිළියන්දල බස් පාරේ සිද්ධමුල්ල පිහිටි අංගසම්පූර්ණ නවීන නිවසක් කුලියට. රු. 23,​000/​-. නිදන කාමර 3 කි. 078-5794050,​ 0719-612409.
036499

නාවින්න,​ කාමර 1,​ බාත්රූම් 1,​ මුළුතැන්ගෙය,​ ටයිල්,​ උඩුමහල් ඇනෙක්සිය,​ ආරක්ෂකාරී පරිසරය,​ කාන්තාවක් හෝ දෙදෙනෙකුට හයිලෙවල් පරට මීටර් 15. රු. 25000/​-. 0776336522,​ 0773983140.
036063

නුගේගොඩ නගරයට ප්‍රධාන පාසැල් විවෘත විශ්වවිද්‍යාලය ආසන්න කන්දවත්ත පාර නිදන කාමර 02 වායුසමීකරණ යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය සේවක නාන කාමරය,​ රෝලර් දොර සහිත ගරාජය ඇතුළු සියලු පහසුකම් ඇති බිම් මහල් නිවස පදිංචියට කාර්යාලයකට සුදුසුයි. අමතන්න. 0112810238,​ 0779546446.
035201

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පර්චස් 28 ක පිහිටි කාමර 5 ක නිවසක් කුලී හෝ බදු පදනම මත දීමට ඇත. වාහන 4 ක් නැවැත්වීමට ඉඩ ඇත. කාර්යාලයක් සඳහාද සුදුසුය. විමසීම් සඳහා අමතන්න. 0771129492 හෝ 0766918168.
034884

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

වත්තල හුණුපිටියේ පර්. 10 ක නිවසක්,​ කාමර 3 ක් නාන කාමර,​ වත්තේ වාහන නැවතීමට සියලු පහසුකම් ඇත. විමසීම්. 0763-814046,​ 0112-314026.
034498

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

පානදුර ගාලු පාර (මී. 50 දුර - නල්ලුරුව කීල්ස්) අංගසම්පූර්ණ නිදන කාමර 3,​ යාබද නාන කාමර 02,​ සාලය. පැන්ට්‍රිය,​ කුස්සියට,​ ස්ටෝරු කාමරය,​ සේවක කාමරය,​ නාන කාමරය,​ රෝලර් දොර සහිත ගරාජය නිවස කුලියට දීමට ඇත. අමතන්න. 0770224973,​ 0712528229 කුලිය රු. 45,​000.
035349

Comments