ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

විශේෂ වෙළඳ

පොල්ගෙඩි තොග වශයෙන් විකිණීමට ඇත. මිලයට ගැනීම සඳහා විමසන්න. 077-6122028.
033417

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නුවරඑළිය කාමර 24 කින් යුත් සංචාරක හෝටලය යුනික් විව් පාරේ. රේස් කෝස් ඉදිරිපිට විකිණීමට ඇත. විමසන්න. 0772668542
032138

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ව්‍යාපාරයකට සුදුසු ව.අඩි 2000 ක හිස් ඉඩමක් ඇලකන්ද උස්වැටකෙයියාව මාර්ගයේ දික්ඕවිට පාලම අසල ප්‍රධාන පාරට මුහුණලා බදු දීමට ඇත. 0772690901.
029704

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

හයිඩ්ල්බර්ග් සෝර්ඩිස්,​ සිලින්ඩර් 15''x20'' ප්ලේටින් 13''x18'' ,​ 10''x15'' ගෝල්ඩ් ෆොයිල් ඇටෑච්මන්ට් සමග,​ GTO 52 නම්බරින් සහ පර්පොරේටින් සමග,​ GTO,​ Z46 නම්බරින් සහ පර්පෝරේටින් සමග ප්‍රෝග්‍රෑම් ගිලටින් 36" 32",​ 26" 20" කැම්කෝ ටිවින් හෙඩ් වයර් ස්ටිමර්,​ ප්ලෙට් මේකර් සහ ප්‍රොසෙසර්,​ නියුමැටික් ගෝල්ඩ් ෆොයිලර් 36/​1 1 වන ටෙම්ප්ලර් මාවත,​ ගල්කිස්ස දු. ක. 0112737370 /​ 0777370948.
033225

Comments