රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049,​ (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle loans,​ ලක්ෂයකට මාසික රු. 1499/​- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව සහ වෙළඳපොළේ ඇති අඩුම මිලට වාහන සොයාදීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයිනපුරා ශාඛා. Hot line leasing - 0777970049.
033310

ටොයොටා කාර් රථ විකිණීම

ටොයෝටා ඇක්වා කහපාට කාර්රථය KY 7xxx වෙල්කම් ලයිට් ඇලෝවීල් සෙන්සර්කිට් සහිත ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන කෙනාට ඉක්මණින් දෙනු ලැබේ. 0777-734050.
030124

ටොයෝටා කරිනා සේටෙෂන් වැගන් A/​C Radio 16-4xxx 320,​000/​- අනර්ඝයි. ටාටා 407 ලොරිය GH1XXX (බොඩිය) 1087 ජාඇල වත්ත ජාඇල. 0773221549,​ 0779323152.
032781

නිසාන් කාර් රථ විකිණීම

wingroad 2005- කලු පැහැති Body kit,​ Alloy Wheels,​ 2008 ලියාපදිංචිය,​ ඉස්තරම් තත්ත්වයේ,​ kG කාණ්ඩය. 21.25 ලක්ෂ. 071-8692328.
033565

ජීප් හා පිකප් රථ විකිණීම

KJ XXXX මොන්ටේරෝ ජීප් රථය වහාම විකිණීමට. ලි.ප. ව. 2010. 0716446622.
032724

බස් හා ලොරි රථ විකිණීම

DAE 7xxx දිග අඩි 10 පළල අඩි 5 1/​2 ඩබල්වීල් (පිටුපස) ලයිට්වෙහිකල් සුදුපැහැති ලොරි රථය ඉක්මණින් විකිණීමට ඇත. 11900km. ලක්ෂ 12 කි. 0777-734050. මිල සාකච්ඡා කළහැක.
030123

Comments