නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල" ර. ලි. අ. W.J. 14433 ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල,​ මුල සිටම අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට,​ (ෆ්ලයිවුඩ් සැටරින්,​ නිවාස අලුත්වැඩියා කටයුතු,​ සියලුම පේන්ට් වැඩ,​ ටයිල් වැඩ) අඩුම මිල ගණන්වලට ඉතාම වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග නොමැතිවද,​ ඕනෑම ප්‍රදේශයකට කතා කරන්න. අවුරුදු 15 පළපුරුදු කොන්ත්‍රාත්කරු චන්දන T.P. 0770808820,​ 0761643403,​ 0729300392
027800

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ගොතටුව නව නගරයේ සියලු පහසුකම් ඇති දෙමහල් නිවසේ පළමු මහල සම්පූර්ණයෙන් ටයිල් කර නිමවා ඇත. නිදන කාමර 01,​ බාත්රූම් 01,​ (උණු වතුර සමග) සාලය මුළු තැන්ගෙය 02 කෑම කාමරය,​ ආලින්දය ගරාජය සහිත බැල්කණිය වර්ග අඩි 1650 නිවස සහ පර්චස් 09 න් ඉතිරිය මිදුල සහිතයි. නිවස පිහිටි පරිසරය සාමකාමී වටපිටාවකි. ලක්ෂ 175 කට වහා විකිණේ. විමසීම් 0776489656
033109

දෙහිවල ගෘහ නිර්මාණ ශිල්පියෙකු යටතේ ඉදිකරන ලද පර්. 10 ක නව අනර්ඝ තෙමහල් නිවස වැඩිම ඉල්ලුමට. කාමර 4,​ නාන කාමර 5,​ T.V. Lobby ප්‍රැන්ට්‍රි,​ අලංකාර ගෙවත්ත,​ ගාලු පාරට 1km යි. බ්‍රොකර් ගාස්තු ගෙවනු ලැබේ. ටෙලි. 071-8114749.
033870

දෙහිවල හීල් වීදිය පර්චස් 11.5 ඉඩම විකිණීමට,​ සම්පත් බැංකුව කාර්ගිල්ස් කීල්ස් ආසන්නයේ විමසීම් 0704420945 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මිලියන 40. සාකච්ඡා කළ හැක.
030002

පර්චස් 19 යි. කොළඹට විනාඩි 20 යි. පර්චස් 1 - 550,​000. හරි හතරැස් තැනිතලා ඉඩමකි. 072-2877414.
031752

මහරගමට 2 Km දුරින් (ගම්මාන පාරේ මොරකැටිය කාපට් පාර අසල) පර්. 15.75 ක ඉඩම සමග පැරණි නිවස පර් එක මිල රු. 760,​000/​= මුදල් හදිසියකට වහාම විකිණේ. පර්. 6 ක් වුවද ගත හැක. 0718104652
033207

මාලබේ හෝකන්දර අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2 ක් දුරින්,​ රත්නාරාම පාරේ අගනා නිවසක් අයිතිකරු විදේශ ගතවීම නිසා විකිණීමට අැත. නිදන කාමර 4 සියලු පහසුකම් සහිතයි. පර්චස් 20 ඉඩම. Viber /​ Whatsapp /​ imo +61468472175,​ n​p​a​t​h​i​e​@​g​m​a​i​l​.​c​o​m​,​ 0715649884,​ 0768678170
032164

රාජගිරිය කලපළුවාව,​ පර්චස් 16 ක් සමග දෙමහල් නිවසක් විකිණීමට. බැල්කනි සමග නිදන කාමර 5 ක් (විශාල ප්‍රධාන නිදන කාමරය.) නාන කාමර 3 ක්,​ පෑන්ට්‍රි,​ කුස්සිය,​ මෙහෙකරු කාමරය සහ වැසිකිළිය,​ රෝලර් ගේට්,​ සෝලාර් උණු වතුර,​ ඉදිරිපස සහ පිටුපස මිදුල. මිලියන 38. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. Mob : +94777245121,​ 0764103267.
033707

රාජගිරිය 17.2 P,​ හන්දියට 400 m ගෙයක් සමග පර්චසය ලක්ෂ 30 විකිණීමට ඇත. 0773601444.
026785

රාජගිරිය,​ බුත්ගමුව පාරේ,​ පර්චස් 17.2 පදිංචියට නිවසක් සමග,​ පර්චසය ලක්ෂ 17.5 ව්‍යාපාරයකටද සුදුසුයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0755458412,​ 0757111996.
030408

රාවතාවත්ත පළමු පටුමගේ ගාලු පාරට මීටර 200 පර්චස් 16.39 අගනා ඉඩමක් විකිණීමට. පර්චසය ලක්ෂ 1,​625,​000. විමසීම් : 0718287353.
032648

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත ප. 15 ක් ගෙයක් විකිණීමට ඇත. බැංකුලෝන් එකක් ඇත. ලක්ෂ 20 යි. මුළුගණන ලක්ෂ 75. කිරිබත්ගොඩ තට්ටුදෙකයි. ප. 98 යි. පිහිනුම් තටාකය ඇත. ගණන කෝටි 15. ටෙලි. 0776452017.
032774

ගනේමුල්ල සුමේද මාවතේ පර්. 15 ක භූමියේ පිහිටි කාමර 07 ක දෙමහල් නිවස විකිණීමට ඇත. 0715722517.
033406

දෙල්ගොඩට නුදුරින් පර්චස් 9 ක ඉඩමෙහි පහත මාලයේ වැඩ අවසන් දෙමහල් නිවස වහා විකිණේ. ලක්ෂ 65 යි. දු.ක. 0768756573.
032392

බෙම්මුල්ල 206 බස් මාර්ගයට හා ප්‍රාථමික පාසලකට නුදුරින් දුම්රිය පලට km 1/​4,​ නුවර පාරට km3 ආසන්නව පිහිටි නිරවුල් ඔප්පු සහිත,​ නිදහස් පරිසරයක පිහිටි පළතුරු හා වෙනත් ශාක සහිත පර්චස් 90 මනරම් හරිත ඉඩම වහා විකිණිමට. පැති 2 කින් ඉඩමට පිවිසිය හැක. පර්චසය ලක්ෂ 1.30 විමසීම්. 071-6865802.
030538

මාකොළ දේවාල පාරේ ප්‍රධාන පාරට මී. 250 කට නොදුරින් පර්. 9 ක කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ නිවසක් වහා විකිණීමට. සියළු පහසුකම් සහිතයි. ටෙලි. 0763124176.
032336

ගේ දොර ඉඩකඩම් කැගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

රුවන්වැල්ල නගරයට ආසන්න අක්කර 5 1/​2 තේ,​ රබර් පොල් ආදී භෝගයන්ගෙන් සපිරි සශ්‍රික විශාල නිවසක්ද සහිත ඉඩම ඉක්මණින් විකුණනු ලැබේ. 0777-734050.
030120

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුගේගොඩ කන්දවත්ත පාර නිදන කාමර 02 වායු සමීකරණ සහිත යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය රෝලර් දොර සහිත ගරාජය ඇතුලු සියලු පහසුකම් විවෘත විශ්වවිද්‍යාලය ප්‍රධාන පාසැල් ආසන්න බිම්මහල් නිවස අමතන්න. 0112810238 /​ 0779546446.
033054

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගම්පහ නයිවල නගරයට ඉතා සමීපව ටයිල් කළ අංග සම්පූර්ණ නව උඩුමහල් නිවස කුලියට දීමට මුළුතැන්ගෙය,​ කෑම කාමරය,​ සාලය,​ නිදන කාමර 2,​ නාන කාමර 2 මාසික කුලිය. 36,​000/​- විමසීම්. 0777-557518.
033352

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මහනුවර, හාරගම පාර ආසන්නයේ ගුරුදෙණිය ඇනෙක්සිය කාමර 02, යාබද නානකාමර, කුස්සිය, සාලය වෙනම ඇතුළුවීම, ජලවිදුලිය පහසුකම්. දෙදෙනෙකුගෙන් යුත් පවුලකට සුදුසුයි. 0777400044/ 0769082221
032144

ගේ දොර ඉඩකඩම් උවමනායි

නාවල,​ කෝට්ටේ,​ නුගේගොඩ යන ප්‍රදේශවලින් පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පුළුල් මාර්ග සහිත ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට අවශ්‍යයි. නාවල පර්චස් 8 කට වැඩි ඉඩමක්ද කෝට්ටේ හා නුගේගොඩ පර්චස් 10 වඩා වැඩි ඉඩමක්ද වඩාත් යෝග්‍යයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විද්‍යුත් තැපෑල - h​a​p​u​g​a​l​l​e​g​@​g​m​a​i​l​.​c​o​m​ හෝ g​j​i​n​e​n​d​r​a​@​y​a​h​o​o​.​c​o​m​ - ජංගම දුරකථන 0773569511 ප.ව. 5 සිට ප.ව. 8 දක්වා අමතන්න.
032348

නිවසක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී අයකු වෙතොත් විමසන්න. (වැඩිහිටි නිවසක් සඳහා) පරිපාලන කටයුතු සියල්ල මා විසින් මෙහෙයවනු ලබයි. විමසීම්. ආචාරිනී සමුද්‍රිකා මුණසිංහ. 071-8030472.
031679

Comments