රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

රත්මලාන පානදුර මහරගම පදිංචි දේශීය ආහාර වර්ග සහ කුළුබඩු වර්ග දේශීය හා විදේශීය පාරිභෝගිකයන් සදහා ප්‍රවර්ධනය කිරීමට අලෙවි විධායකයින් අවශ්‍යයි. වයස අවු. 25 ට අඩු මෝටර් සයිකල් පැදවීමට හැකි අයදුම්කරුවන් විශේෂයි. අයදුම්පත් i​n​f​o​@​s​u​v​i​m​i​e​.​c​o​m​ වෙත හෝ 071-2628067 අමතන්න.
030199

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

ජෙනරේටර් නඩත්තු හා සේවා ආයතනයකට ඇබෑර්තු. වයස අවු. 18 ත් - 45 ත් අතර පුහුණු,​ නුපුහුණු පරිගණක දැනුම ඇති ලිපිකාරිනියන් සඳහා ඇබෑර්තු අැත. කාර්යාල වේලාවන්හිදී අමතන්න. එස්. ජේ. ගුණරත්න ඉක්විප්මන්ට්,​ නො. 292/​C/​1,​ රෝහල් පාර,​ අංගොඩ. 0112157155 /​ 0777745788 /​ 0702741525.
029415

ඇබෑර්තු මුද්‍රණ

ස්ක්‍රීන් ප්‍රින්ටර්වරු සහ ග්‍රැෆික් ඩිසයිනර්වරුන් ඉක්මණින් අවශ්‍යයි. ඔප්නීම්,​ 109/​1,​ බෙල්ලන්විල,​ බොරලැස්ගමුව. 0776-001822,​ 0112-739188.
030202

ඇබෑර්තු - විවිධ

ඔබ මෑතකදී විශ්‍රාමලත් අයෙක් ද? අවුරුදු 100ක ඉතිහාසයක් ඇති විශිෂ්ට සමාගමක ඔබ වැනි මහත්ම මහත්මීන් සඳහා සීමිත ඇබෑර්තු කිහිපයක් ඇත. අසීමිත ආදායමක් උපයා ගැනීමටත්,​ සමාගමේ අනුග්‍රහය යටතේ විදෙස් සංචාර,​ පුහුණු සැසි හා රැස්වීම් වලට සහභාගී වීමටත් ඔබට අනගි අවස්ථා සහ අනෙකුත් සියලු දීමනා ද ඇතුළත් වේ. අමතන්න. 071-2219939
030990

රැකීරක්ෂා උවමනායි

අවු. 29 යි. විවාහක එක් දරු මවක් සා.පෙළ සමත් රැකියාවක් සොයයි. කළුතර දිස්ත්‍රික්කය තුළ විශේෂයි. අමතන්න. 0769200550.
029701

ගණකාධිකාරී හෝ ගණකාධිකාරී විධායක තනතුරක් සඳහා සුදුසුකම් ඇත. ගණකාධිකාරී ක්ෂේත්‍රයේ වසර 05 කට වැඩි පළපුරුද්ද සාධාරණ වැටුපක් සහ අනෙකුත් ප්‍රතිලාභ සහිත ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියෙන් උපාධිය ලබා ඇත. d​m​s​d​i​s​s​a​n​a​y​a​k​e​@​g​m​a​i​l​.​c​o​m​. 0772762802 /​ 0762423033.
029506

Comments