
ගොඩනැගිලි උපකරණ විකිණීම
වර්ග අඩි 1400 ප්ලයිවුඩ් සැටරිම සම්පූර්ණයෙන් විකිණීමට. 0761316837
030378
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල" ර. ලි. අ. W.J. 14433 ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල, මුල සිටම අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට, (ෆ්ලයිවුඩ් සැටරින්, නිවාස අලුත්වැඩියා කටයුතු, සියලුම පේන්ට් වැඩ, ටයිල් වැඩ) අඩුම මිල ගණන්වලට ඉතාම වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග නොමැතිවද, ඕනෑම ප්‍රදේශයකට කතා කරන්න. අවුරුදු 15 පළපුරුදු කොන්ත්‍රාත්කරු චන්දන T.P. 0770808820, 0761643403, 0729300392
027800
ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව කොළඹ පාරට 175m ක් දුරින් තානායම පාරේ පිහිටි පර්චස් 6 1/2, 7, 7 1/2 පමණ වන ඉඩම් කැබලි 6 ක් හෝ තනි ඉඩම (48P) විකිණීමට. ගයිඩන්ස් පෙර පාසැල සහ ලාෆ් සුපර් මාර්කට් ආසන්නව. 0714425247, 0777254035.
031323
දෙහිවල හීල් වීදිය පර්චස් 11.5 ඉඩම විකිණීමට, සම්පත් බැංකුව කාර්ගිල්ස් කීල්ස් ආසන්නයේ විමසීම් 0704420945 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මිලියන 40. සාකච්ඡා කළ හැක.
030002
නුගේගොඩ ගංගොඩවිල හයිලෙවල් පාරට මී.100 කාමර 4 ක නිවස විකිණීමට. විදුලිය, ජලය දුරකථන සහිත වටේ මායිම් තාප්ප. පර්චස් 13. පර්චසය ලක්‍ෂ 26 බැගින්. 075-5965389.
030191
පිටකෝට්ටේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 12 ක ඉඩම සහ නිවස විකිණීමට තිබේ. ටෙලි. 0775498100, 0778214487
031212
රත්මලාන, ගාලුපාරට විනාඩි 5 යි. පර්. 20 ක පිහිටි නිවාස 2 ක් පහත මහල. විශාල කාමර 4 යි. වැරැන්ඩාව විශාල ශාලාව, පැන්ට්‍රිය, කුස්සිය, ලොන්ඩ්‍රි කාමරය, ගබඩා කාමරය, ගරාජය, ඇටෑච් බාත්රූම් 2 යි. සර්වන්ට් බාත්රූම් 1 යි. ත්‍රිපේස් විදුලිය, නළ ජලය සහිතයි. උඩුමහලේ සියලු පහසුකම් වෙනම පිහිටා අැත. එහි කාමර 2 යි. වැරැන්ඩාව, ශාලාව ඇටෑච් බාත්රූම් 1 යි. සර්වන්ට් Toilet 1 යි. පැන්ට්‍රිය, බැල්කනිය, පර්චසය ලක්ෂ 20 ක් පමණ වේ. 0766765060, 0112939437
027792
රාජගිරිය 17.2 P, හන්දියට 400 m ගෙයක් සමග පර්චසය ලක්ෂ 30 විකිණීමට ඇත. 0773601444.
026785
රාජගිරිය, බුත්ගමුව පාරේ, පර්චස් 17.2 පදිංචියට නිවසක් සමග, පර්චසය ලක්ෂ 17.5 ව්‍යාපාරයකටද සුදුසුයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0755458412, 0757111996.
030408
ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය වරාගොඩ වීරසිංහ පෙදෙස පර්චස් 12.5 පර්චසයක් රු. 1,550,000/= ජලය, විදුලිය කොන්ක්‍රීට් පාර. 0773118747
029967
බෙම්මුල්ල 206 බස් මාර්ගයට හා ප්‍රාථමික පාසලකට නුදුරින් දුම්රිය පලට km 1/4, නුවර පාරට km3 ආසන්නව පිහිටි නිරවුල් ඔප්පු සහිත, නිදහස් පරිසරයක පිහිටි පළතුරු හා වෙනත් ශාක සහිත පර්චස් 90 මනරම් හරිත ඉඩම වහා විකිණිමට. පැති 2 කින් ඉඩමට පිවිසිය හැක. පර්චසය ලක්ෂ 1.30 විමසීම්. 071-6865802.
030538
ගේ දොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය
කොළඹ නුවර පාරේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට යටිදාවත ඇලවේල්ල පාරේ පර්:24ක කුඹුර විකිණීමට ඇත. ව්‍යාපාරික ස්ථානයකට සුදුසුය. පර්චසයක් ලක්ෂ 4කි. ගණුදෙනු සාකච්ඡා කළ හැක. 0718298988, 0715681814
029831
ගේ දොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය
රුවන්වැල්ල නගරයට ආසන්න අක්කර 5 1/2 තේ, රබර් පොල් ආදී භෝගයන්ගෙන් සපිරි සශ්‍රික විශාල නිවසක්ද සහිත ඉඩම ඉක්මණින් විකුණනු ලැබේ. 0777-734050.
030120
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතර දිස්ත්‍රික්කය
මාතර රාහුල පාරේ රාහුල විද්‍යාලය යාබද පර්චස් 15 නිදන කාමර තුනක නිවස විකිණීමට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අංකය SMS කරන්න. +61404907812. ව්‍යාපාරයකට හෝ පදිංචියට භාවිතා කළ හැකිය.sinhaja5@yahoo.com
030298
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ගයට හයිලෙවල් පාරට සමීපව සම්පූර්ණව ටයිල් කළ අලුතින් සෑදූ අංගසම්පූර්ණ උඩ තට්ටුව කුඩා පවුලකට කුලියට. 0718573264.
030354
කොළඹ 03 - කුලියට දීම් - නිදන කාමර 04, නාන කාමර 03, ගබඩා කාමරය, ගරාජය, ප්‍රධාන පෙළේ පාසල්වලට නුදුරින්, නිවසකට/ දේශන ශාලාවකට දුරකථන අංක 0773185046, 0721086584
030360
බොරලැස්ගමුව" අබේරත්න මාවත, 110/5, නිදන කාමර දෙකක් සහිත නිවස බදු දීමට ඇත. 0754695940.
028891
මුල්ලේරියාව රෝහල වටා පාරේ පර්චස් 15 ඉඩම ගේට්ටු තාප්ප සහිත කාමර 3 සාලය පැන්ට්‍රිය කුස්සිය නාන කාමර 2 තනි ගෙය කුලිය. 32,000/-. අත්තිකාරම් 125,000/-. ටෙලි. 071-6635469.
030186
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ අගුලාන දුම්රියපොළට මුහුණලා බිම් මහලේ නිවසක් බදු දීමට ඇත. පිවිසුම් දොරටු දෙකයි වාහන නැවතීමේ පහසුකම් දුරකථන පහසුකම් යුවළකට විශේෂයි. විමසීම් 0777634794
031050
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැළණිය වේවැල්දූව නුවර පාරට මීටර් 300 දුරකින් අලුතෙන් සාදා නිම කරන ලද දෙමහල් නිවස කාමර 04 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම්. කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 70000 දේශීය සහ විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
030160
ගේ දොර ඉඩකඩම් උවමනායි
කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කිරුළපන අවටින් ව.අ. 400-500 ප්‍රමාණයේ බටහිර බෙහෙත් ශාලාවකට සුදුසු බම් මහලක් අවශ්‍යයි. දු. අංකය. 0777355296.
029679