
ළමයින් මල් මෙන් පිපෙනා
හෙට ලෝකෙට හරි අගනා
මිණි මුතු මෙන් රට වටිනා
රැක ගැනීම වෙයි අගනා
සෙනෙහස දී සුරකිමූ
යහමඟ නිති පෙන්වමු
මත් රකුසගෙන් ගලවමු
දරුවන් නිති රැක ගමු
ඒ.පී. අසංගා තරුෂි
7 ශ්‍රේණිය ‘එෆ්’,
බියගම මධ්‍ය මහා විද්‍යාලය,
බියගම
ළමයින් මල් මෙන් පිපෙනා
හෙට ලෝකෙට හරි අගනා
මිණි මුතු මෙන් රට වටිනා
රැක ගැනීම වෙයි අගනා
සෙනෙහස දී සුරකිමූ
යහමඟ නිති පෙන්වමු
මත් රකුසගෙන් ගලවමු
දරුවන් නිති රැක ගමු
ඒ.පී. අසංගා තරුෂි
7 ශ්‍රේණිය ‘එෆ්’,
බියගම මධ්‍ය මහා විද්‍යාලය,
බියගම