
ඇඟළුම් / රෙදිපිළි
ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔෆිස් සාරි, ගුරුවරියන්ට සාරි සහ විවිධ සාරි තොග සහ සිල්ලරට ලබාගත හැක. පාසල් සහ කාර්යාලවල වෙළෙඳාම් කරන අයද විමසන්න. කලා නිකේතන්, නො. 29-30, කලම්බු ගෝල්ඩ් සෙන්ටර්, කොළඹ 11. විමසන්න. 0772244558.
026906
ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔෆිස් සාරි, ගුරුවරියන්ට සාරි සහ විවිධ සාරි තොග සහ සිල්ලරට ලබාගත හැක. පාසල් සහ කාර්යාලවල වෙළෙඳාම් කරන අයද විමසන්න. ලෝලා සාරි ප්‍රදර්ශනාගාරය, නො. 42, වික්‍රමරත්න මාවත, කොහුවල. විමසන්න. 0722244558.
026904
අමතර ඉගැන්වීම් - (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507
පොත් සහ සඟරා
වෛද්‍ය සහ විශ්වකෝෂ පොත් විකිණීමට. වෙබිස්ටර් ශබ්දකෝෂය වෙළුම 1-2 එකක් 5000/- යුනිවර්සල් එන්සයික්ලොජිසියා වෙළුම් 21 එකක් 500/- අලුත් වෛද්‍ය සහ සෞඛ්‍ය විශ්වකෝෂ වෙළුම් 4 - 6000/- (සියල්ල සාකච්ඡා කරගත හැකිය) 0777132460 / 0112942514.
028318
ඉදුම් හිටුම් තිබේ
පිටකෝට්ටේ ගෘහ භාණ්ඩ සහිත ටයිල් කළ තනි කාමරයක් යාබද නාන කාමර, නිදන කාමරය, පැන්ට්‍රිය, ඉවුම් පිහුම් පහසුකම් නොමිලේ, ජලය හා වෙනම ප්‍රවේශය, කාර් පාර්ක් සහිතයි. රැකියාවැති මහත්මියකට හෝ උසස් අධ්‍යාපනය ලබන සිසුවියකට අනර්ඝයි. මාසික අත්තිකාරම් අවශ්‍යයි. 0718-035347.
028342
රත්මලාන මැලිබන් අසල වැඩ කරන කාන්තාවන් සහ සිසුන්ට සියලු පහසුකම් සහිත කාමර ඇත. 2717643, 0777-331074.
028952