
ව්යාපාරික ස්ථාන කුලියට / බද්දට
කිරුළපන ව.අ. 3000 තට්ටු 2 ක් කුලියට, කාර්යාලයට හෝ නිවසට සුදුසුයි. 122/37 1/2 110,000 - 122/37 1/1 125,000 දුරකථන අංකය 0714263357/ 0714982078
024856
පංචිකාවත්ත ව්යාපාරික ස්ථානයට සුදුසු වර්ග අඩි 2500 (වායු සමීකරණ සහිත) බිම් මහල බද්දට කුලියට දීමට. විමසීම් : 0714811413.
027478
වැලිසර, සම්පූර්ණ වායු සමනය කළ, ටයිල් කළ, හොඳින් නඩත්තු කළ, දෙමහල් නිවසක්, කාර්යාලයක් සඳහා වර්ග අඩි 2800 පර්චස් 9-12.5 ඉඩමක් කුලියට / බද්දට, වාහන නැවැත්වීමට හොඳින් ඉඩපහසුකම්. නගරයට සහ ප්රධාන පාරට පහසුවෙන් යා හැක. අමතන්න. 0777801470.
027081