
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රධාන පෙළේ සමාගමකට අලෙවි විධායකරුවන් බඳවා ගැනේ. වැටුප්, දීමනා සමග ස්ථිර රැකියාවක් සඳහා අමතන්න. නිශාන්ත - 0773694455, චානක - 0773694456, මංජුල - 0714273473.
028999
ඇබෑර්තු - විවිධ
ඔබ ආදායමක් බලාපොරොත්තු වන අයෙක් ද? එසේ නැති නම් අතිරේක අදාායමක් ලබාගැනීමට බලාපොරොත්තු වන අයෙක්ද? ඔබ ස්වාධීන වීමට කැමති ද? එසේනම් අප හා එක්වන්න. අප සතුව ඔබටම ගැළපෙන අර්ධකාලීන/ පූර්ණ කාලීන අවස්ථාවන් ඇත. ඔබගේම පරිසරයේ වැඩ කරමින් වැඩි ආදායමක් ලබාගැනීමට කදිම අවස්ථාවකි. මෙය අප විසින් තෝරාගනු ලබන පුද්ගලයන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වන අමතර දීමනාද ලබාදෙනු ලැබේ. අමතන්න. 0712219939
027629
දන්ත ශල්‍යාගාරයකට පුහුණු නුපුහුණු හෙදියන් අවශ්‍යයි. වැටුප රු. 15,000.00 - රු. 30,000.00 දක්වා. (කොට්ටාව, හෝමාගම, මහරගම අවටින් විශේෂයි) ෆැමිලි ඩෙන්ටල් කෙයාර් (BOC අසල) නො.264/3, හයිලෙවල් පාර, කොට්ටාව. විමසීම්. වෛද්‍ය ආර්.ආර්. කාරියවසම්. 0718-403716, 077-3601649.
027574