
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල" ර. ලි. අ. W.J. 14433 ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල, මුල සිටම අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට, (ෆ්ලයිවුඩ් සැටරින්, නිවාස අලුත්වැඩියා කටයුතු, සියලුම පේන්ට් වැඩ, ටයිල් වැඩ) අඩුම මිල ගණන්වලට ඉතාම වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග නොමැතිවද, ඕනෑම ප්‍රදේශයකට කතා කරන්න. අවුරුදු 15 පළපුරුදු කොන්ත්‍රාත්කරු චන්දන T.P. 0770808820, 0761643403, 0729300392
027800
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය කඩුවෙල මාර්ගයේ මිලේනියම් සිටි යාබද අංගසම්පූර්ණ සියලු පහසුකම් සහිත කාමර 03 නිවාසය විකිණීමට. 070-2009806, 0715625591.
028551
අතුරුගිරිය ශාන්තා ලෝකගම ඔරුවල මාර්ගයේ (වයිවත්ත) සීවලී අසපුවට යාබදව පර්. 17 1/2 අනගි ඉඩම වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 4/-. 0772393653.
028955
ඉඩමක් විකිණීමට තිබේ - තිඹිරිගස්යාය මංසන්ධියෙහි පර්චස් 6.98 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චසය මිලියන 12. (මිල සාකච්චා කළ හැකිය) විශාඛා විද්‍යාලයට මිනිත්තු 3 කින් පයින් යන දුරකි. විමසීම් : 0772228802.
027836
කැස්බෑව තානායම පාර වැව අසල පර්චස් 25 විකිණීමට ඇත. නිවස සමග පර්චස් 10 හෝ ගත හැක. 0714651992, 0717500167, 0770554900.
027074
නාවල - ස්කූල් ලේන් - පර්චස් 17 ඉඩම දෙමහල් නිවසක් සමග ඉඩමේ වටිනාකමට විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0773501445.
027150
බෝකුන්දර 120 මාර්ගයට ඉතා ආසන්න අංගසම්පූර්ණ තනි මහල් නිවස හා අඩක් නිම කළ දෙමහල් නිවස සහිත පර්. 15.4 විකිණීමට වැඩිම ඉල්ලුමට. දු.ක. 0773410491
027757
රත්මලාන, ගාලුපාරට විනාඩි 5 යි. පර්. 20 ක පිහිටි නිවාස 2 ක් පහත මහල. විශාල කාමර 4 යි. වැරැන්ඩාව විශාල ශාලාව, පැන්ට්‍රිය, කුස්සිය, ලොන්ඩ්‍රි කාමරය, ගබඩා කාමරය, ගරාජය, ඇටෑච් බාත්රූම් 2 යි. සර්වන්ට් බාත්රූම් 1 යි. ත්‍රිපේස් විදුලිය, නළ ජලය සහිතයි. උඩුමහලේ සියලු පහසුකම් වෙනම පිහිටා අැත. එහි කාමර 2 යි. වැරැන්ඩාව, ශාලාව ඇටෑච් බාත්රූම් 1 යි. සර්වන්ට් Toilet 1 යි. පැන්ට්‍රිය, බැල්කනිය, පර්චසය ලක්ෂ 20 ක් පමණ වේ. 0766765060, 0112939437
027792
රාජගිරිය 17.2 P, හන්දියට 400 m ගෙයක් සමග පර්චසය ලක්ෂ 30 විකිණීමට ඇත. 0773601444.
026785
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය වරාගොඩ වීරසිංහ පෙදෙස පර්චස් 12.5 පර්චසයක් රු. 1,550,000 ජලය විදුලිය කොන්ක්‍රීට් පාර. 0773118471.
027467
බියගම කාර්ගිල්ස් ෆුඩ්සිටි ඉදිරිපිට පර්චස් දහතුනක සියලුම පහසුකම් සහිත ඉඩම විකිණීමට. පර්චසය රු. 585,000 යි. 0705228165, 0752001255.
029005
මීගමුව - මිනුවන්ගොඩ මීගමුව ප්‍රධාන පාරට යාබද, රණවිරු ජයරත්න මාවතේ පර්චස් 12 ක ඉඩම සහ නිවස වහා විකිණීමට. (මීගමුව නගරයට කි.මී. 5). 0774952831.
027907
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
අගනා ඉඩම් විකිණීමට. අක්කර 32. දුම්මලසූරිය බිංගිරිය මාර්ගයට මුහුණලා අක්කරයක් ලක්ෂ 22. පොල්ගස් 2000 යි. 0771867833.
027983
ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
බලංගොඩ නගර සභා සීමාව තුළ පර්චස් 8, 7 යාබද ඉඩම් දෙක විකිණීමට. විමසීම් : 0714421848, 0769621848.
027473
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල උඩුගම පාරේ. පින්නදූව අධිවේගී මාර්ගයට 4 km නුදුරින් තල්ගම්පල හන්දියට ආසන්නව පර්. 15 ක ඉඩම් කැබැල්ල විකිණීමට. 0779682117
027591
ගාල්ල හපුගල පර්චස් 28 (පර්. 18 ජලය / විදුලිය සහිත නිවස) (පර්චස් 9.68 අඩි 12 මාර්ගය සහිත) නොපමාව විකිණීමට. 0773229420.
026841
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර රාහුල පාරේ රාහුල විද්‍යාලය යාබඳ පර්චස් 15 නිදන කාමර තුනක නිවස විකිණීමට මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අංකය SMS කරන්න. +61404907812 ව්‍යාපාරයකට හෝ පදිංචියට භාවිත කළ හැකිය. sinhaja5@yahoo.com
025094
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ල නගරාසන්නයේ පර්චස් 11 ක් හා 14 ක ඉඩම් කැබලි දෙකක් විකිණීමට. 0773655387, 0711226407.
027540
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව මත්තේගොඩ 255/342 පාරට M - 800 5 වන පටුමග පුබුදු මාවත අංගසම්පූර්ණ ටයිල් කරන ලද උඩුමහල කුලියට දීමට ඇත. 0718360421, 0778755965.
027592
නුගේගොඩ කන්දවත්ත පාර නිදන කාමර 02 වායුසමීකරණ යාබද නානකාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය රෝලර් දොර සහිත ගරාජය සියලු පහසුකම් ඇති බිම්මහල විවෘත විශ්වවිද්‍යාලය, නුගේගොඩ නගරයට ආසන්නයි. අමතන්න. 011-2810238, 077-9546446.
024369
පිළියන්දල ජයන්ති විද්‍යාල මාවතේ නවීන දෙමහල් නිවසක බිම් මහල කුලියට. 45000/- යි. C.C.T.V. උණුවතුර සියලු පහසුකම්. 071-7741410.
028966
මසකට 45000/- තැන්පත් මුදල 150000/-. 43/122, පූර්වාරාම පාර, කොළඹ 5. ඉරුදින බැලිය හැක. 0725346368, 0112520786.
028634