
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507
ඉංග්‍රීසි ගුරුවරුයෙක් කොළඹ ප්‍රධාන පාසලකින් පැමිණ පාසල ළමුන්ට ව්‍යාකරණයද වැඩිහිටි අයට ඉංග්‍රීසි කතාවද ඉතා කෙටිකලකින් උගන්වනු ලැබේ. 0704635967
024664
ඉංග්‍රීසි භාෂාව පන්ති වසර 3 සිට 9 දක්වා සිසුන්ට. නිවසට පැමිණි ඉගැන්වීම ජාතික විෂය නිර්දේශය. අමතර පොත් කිහිපයක්ද කෙරේ. දුර්වල සිසුන්ට වැඩි අවධානය. ගල්කිස්ස, දෙහිවල, නුගේගොඩ, බොරලැස්ගමුව, පිළියන්දල, කැස්බෑව, මොරටුව, පානදුර, ප්‍රදේශවල පළපුරුදු ගුරුවරයෙකු විසින් පන්ති පවත්වනු ලැබේ. අමතන්න. 0718306873.
026214
උ/පෙළ සා/පෙළ ගණිතය / භෞතික විද්‍යාව එඩෙක්සෙල් / කේම්බ්‍රිජ් / දේශීය පළපුරුදු ගුරුවරයෙකුගේ තනි / කණ්ඩායම් පංති නිවසටද පැමිණේ. ජාඇල. විමසන්න. 0777575679.
024042
ඉඳුම් හිටුම්
මොරටුව සරසවියේ සිසුවියන් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 255 බස් මාර්ගයට සමීපව. සිද්ධමුල්ල, පිළියන්දල. විමසීම් 0714498042
024756
රැකියාවක හෝ අධ්‍යාපනයේ යෙදෙන යුවතියකට කඳානේ නාගොඩ ගුරු මාතාවකගේ නිවසේ නවාතැන් පහසුකම් ඇත. 072-6697740.
024148