
ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල පැපිලියාන පාර No. 5, පළමුවන පටුමග පර්චස් 12.5 කි. පර්ච් 1 මිලියන 3 (3 million) වැඩිම ඉල්ලුමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-661111.
024869
නුගේගොඩ සහ රාජගිරියෙහි නිවාස 3 ක් සහ පර්චස් 35 ක් විකිණීමට. ලාල් - 0714270187.
024709
පාදුක්ක වේරගල භාවනා මධ්‍යස්ථාන පාරේ 1 1/2 km ඇතුලට පර්. 15 ක ඉඩම සහිත කුඩා නිවස ඉක්මණින් විකිණීමට ඇත. ලක්ෂ 25. දු.ක. 0764833214.
025353
බොරලැස්ගමුව හන්දියට මී.600 මහරගම පාරට මී.50 පර්. 9.5 වටතාප්පය කාමර 3 වැසිකිළි 03 ගරාජය බුදුමැදුර සීලින් වහළ අඩි 10 පාර බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ලක්ෂ 97. 076-2744039.
024946
රත්මලාන සොයිසාපුර, 2 බී මාදිලිය මහල් නිවසක් ලක්ෂ 43 හා ලක්ෂ 48. 0112632916.
025899
ගේ දොර ඉඩකඩම් විකිණීම - කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල දම්පැලැස්ස හන්දියේ මීගමුව පාරට මුහුණලා පර්චස් 40 නිවස සහිත ඉඩම විකිණීමට තිබේ. විමසීම් 0777526292, 0718299863
024642
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම
මහනුවර තැන්නේකුඹුර ගුඩ්හෝප් මාවතේ ජලය විදුලිය සහිත පර්චස් 08 සහ පර්චස් 40 හදිසියකට විකුණමි. 0776665945
025140
ගේ දොර ඉඩකඩම් විකිණීම - බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල හීල්ඔය පාර නල ජලය, විදුලිය, අඩක් නිම කළ නිවස සහිත පර්. 25 ඉඩම. නගරයට 2km. මැදි මහ විදුහලට 400m. ලක්‍ෂ 15/-. 0777-383533.
024906
ගේ දොර ඉඩකඩම් විකිණීම - මාතර දිස්ත්‍රික්කය
මාතර රාහුල පාරේ රාහුල විද්‍යාලය යාබඳ පර්චස් 15 නිදන කාමර තුනක නිවස විකිණීමට මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අංකය SMS කරන්න. +61404907812 ව්‍යාපාරයකට හෝ පදිංචියට භාවිත කළ හැකිය. sinhaja5@yahoo.com
025094
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කාමරයක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙය වැසිකිළිය/ නාන කාමරය, ශිෂ්‍යාවන් 02. යුවලක්, අංක. 24/3, සමගි මාවත, කවුඩාන, දෙහිවල. 0718-024374. රු. 30,000/-. තැරැව්කරුවන් අනවශ්‍යයි.
024321
කෝට්ටේ රජමහා විහාර පාරේ තෙමහල් නිවසක් කුලියට කාමර 03, බාත්රූම් 3 යි. සාලය, පැන්ට්‍රිය හා රූෆ් ටොප් ඇතුළත්ය 0779986080, නිවසකට හෝ ව්‍යාපාරයකට.
026172
නුගේගොඩ කන්දවත්ත පාර නිදන කාමර 02 වායුසමීකරණ යාබද නානකාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය රෝලර් දොර සහිත ගරාජය සියලු පහසුකම් ඇති බිම්මහල විවෘත විශ්වවිද්‍යාලය, නුගේගොඩ නගරයට ආසන්නයි. අමතන්න. 011-2810238, 077-9546446.
024369
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කඩවත නගරයෙන් ඇනෙක්සියක් කුලියට දීමට ඇත. (උඩු මහල) අමතන්න. 0772721269.
024305