යහ­පත් සමා­ජ­යක් | Page 2 | සිළුමිණ

යහ­පත් සමා­ජ­යක්

සතුන්ට හිරි­හැර කිසි­විට නොම කරමු
සොර­කම හැම­විට නොකර ඉමු
දුසි­රිත් දුරු­කර හොඳ දිවි­යක් පතමු
හොඳ සිරි­තට අනුව අපි සැම හැ‍ඩගැ­සෙමු

කිසි­වකු හටත් වංචා බොරු නොකර ඉමු
මතින් මිදී සතු­ටින් දිවි රැක­ග­නිමු
නිර­තුරු පන්සිල් පද පහ සුර­කිමු
බොදු දරු­වන් වී රටට වැඩක් වෙමු

ගුරු දෙගු­රුන් හට නිති ගරු කරමු
වැඩි­හි­ටි­යන්ට කීකරු වී ඉමු
අවං­කවී නිවැ­රදි දේ පිළි­ග­නිමු
යහ­පත් දරු­වන් ලෙස අපි ඉඳිමු

කේ.එම්. මෙත්මිණි පියුමි කුමා­ර­සිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල.

Comments