
පොත්පත් අපට නිතරම දක්නට ලැබෙන දෙයකි. පොත් අපට නෙත් වැනි ය. පොත් කියවීමෙන් අපට දැනුම ලැබේ. එමෙන් ම අපේ සාහිත්‍ය රසය ද දියුණු වේ. සාහිත්‍ය ගැන ඇල්මක් ද ඇති වේ. මම වැඩියම කැමති යොවුන් නවකතා කියවීමට ය. එමෙන් ම ලෝකය ගැන ලියැවුණු පොතපත කියවීමට ද වීර චාරිකා ගැන පොත් කියවීමට ද කැමති ය.
සනෙත් බිනුදික සමරසිංහ
7 ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රාරවින්ද විද්‍යාතන පිරිවෙන,
පොල්ගොල්ල.