මං ආසයි පොත් කිය­වන්න | සිළුමිණ

මං ආසයි පොත් කිය­වන්න

පොත්පත් අපට නිත­රම දක්නට ලැබෙන දෙයකි. පොත් අපට නෙත් වැනි ය. පොත් කිය­වී­මෙන් අපට දැනුම ලැබේ. එමෙන් ම අපේ සාහිත්‍ය රසය ද දියු­ණු වේ. සාහිත්‍ය ගැන ඇල්මක් ද ඇති වේ. මම වැඩි­යම කැමති යොවුන් නව­කතා කිය­වී­මට ය. එමෙන් ම ලෝකය ගැන ලියැ­වුණු පොත­පත කිය­වී­මට ද වීර චාරිකා ගැන පොත් කිය­වී­මට ද කැමති ය‍.

සනෙත් ‍බිනුදික සමර­සිංහ
7 ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රා­ර­වින්ද විද්‍යා­තන පිරි­වෙන,
පොල්ගොල්ල.

Comments