
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
උපකාරක පන්ති ඉංග්‍රීසි භාෂාව හා කථනය සහ දෙමළ භාෂාව 2 - 11 ශ්‍රේණි සිසු සිසුවියන්ට විශේෂිත පුහුණු ගුරුවරියක් විසින් උගන්වනු ලැබේ. (සාධාරණ අය කිරීම්) සියලුම පන්ති 33/7, පළමු පටුමග, රජමහාවිහාර පාර, පිටකෝට්ටේ යන ස්ථානයෙහි. Tel. 0114863589.
021876
පෞරාණික හා එකතු කරන භාණ්ඩ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වලව්වකට අයත් පැරණි ගෘහභාණ්ඩ රැසක් විකිණීමට. විමසීම්. 077-8301777.
022768
ඉඳුම් හිටුම් තිබේ
තලවතුගොඩ වැදගත් නිවසක කාන්තාවන්ට නවාතැන් පහසුකම් ඇත. 0773749275
022253