
ව්‍යාපාරික අවස්ථාවන්
ගොඩගම හයිලෙවල් සමීපයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා සියලු පහසුකම් සහිත අගනා පර්. 255 ක බිම්කොටස් 29 අප සතුව ඇත. හවුල්කරුවෙකු/ මිලදී ගන්නෙකු අවශ්‍යයි. අමතන්න. 0723911803
022188
ව්‍යාපාරික ස්ථාන
ඔරුගොඩවත්ත - වෙනම කාර්යාලයක් ඇති, වර්ග අඩි 3000 ක ගබඩා සංකීර්ණයක් අලුත්ම වෙළඳ සැලක්. 167/14, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත. 0777374383.
019160
මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා මාලිම්බඩ නගරයේ ඕනෑම ව්‍යාපාරයකට සුදුසු වර්ග අඩි 5000 පමණ නවතම දෙමහල් ගොඩනැගිල්ල බදු දීමට ඇත. විමසීම් 0783815843
022461