රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

රථ වාහන සඳහා සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans,​ ලක්‍ෂයකට මාසි වාරිකය රු. 1499/​- සිට. ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්,​ වාහන හුවමාරුවද,​ වෙළද පලේ ඇති මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Hot line leasing. 0777-970049.
014738

ටොයෝටා කාර් රථ

ටොයෝටා ඇක්සියෝ,​ 2015,​ සුදුපාට,​ CALxxxx,​ ෆුල් ඔප්ෂන්,​ කි.මී. 21,​000,​ පළමු අයිතිකරු,​ අයිතිකරු පදවන,​ මැනවින් නඩත්තු කරන ලද. දුරකථනය. 071-1136370.
016943

හොණ්ඩා කාර් රථ

හොන්ඩා වෙල් කාරය 2014 ලියාපදිංචි CAC කාණ්ඩයේ කි. මී 41000 මුල් අයිතිකරු ලක්ෂ 47 - ඉතා හොඳ තත්ත්වයේ 0773170869 නො. 295/​1,​ මීගමු පාර,​ වත්තල.
022669

සුසුකි කාර් රථ

සුසුකි ජැපැන් ඇල්ටො කාර් රථය 2002 ඔටෝ ගියර් සිල්වර් පාට ඉතා අනර්ඝ තත්වයෙන් 88000km,​ K.B උස්වැටකෙයියාව. 0718-113873.
022080

 

 වෑන් රථ

ටොයෝටා 109 ෆුල් ඔප්ෂන්,​ නිවසක පාවිච්චිය අනර්ඝ තත්ත්වයේ ද්විත්ව වායුසමීකණ. 071-1400332 3L එන්ජින් SUVමාරුවක්ට.
021747

CR 42 වෑන් රථය ටොයොටා P. A. තුන්දාස් කාණ්ඩයේ මැනුවල් දොර හතර හයිරූෆ් වැඩිම ඉල්ලුමට 0773170869 නො. 295/​1,​ මීගමු පාර,​ වත්තල.
022666

බස් හා ලොරි රථ

ටාටා ප්‍රයිමුවර් රථය වර්ෂය 2016 අගෝස්තු,​ ධාවනය 44,​000 සහ ඩච් ලංකා ට්‍රේලරය අඩි 40' ස්කේල්ටන්. 0777-551070.
021764

ඩිමෝ බට්ටා 2016,​ HT2,​ dae 0xxx,​ 40000km,​ අනර්ඝ තත්ත්වයේ,​ මිල 10/​75,​ කඩවත. 0777-116337,​ 0715-887489.
022702

Comments