
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල නැදිමාල පර්චස් 9.4 ක පිහිටි නවීන දෙමහල් නිවස විකිණීමට. 076-6256868.
021812
නාවල කොස්වත්ත, ඩිමෙල්වත්ත පාර, පර්චස් 6.5 ක ඉඩම සහ දෙවන පටුමගෙහි පර්චස් 8.5 ක ඉඩම වහාම විකිණීමට. පර්චසය මිලියන 03. අමතන්න. 0714426684, 0714482624, 0714928442.
021823
පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම් ජලය විදුලිය. 0771296351.
014488
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය
යක්කල නුවර පාරට මායිම්වූ තුන්තට්ටුවේ ව්‍යාපාරික ගොඩනැගිල්ලද නැදගමුව වෙල්යායකට මායිම්වූ නව නිවස සහ ඉඩමද වේවැල්දෙනියේ තට්ටු දෙකේ නව නිවසද විකිණීමට ඇත. 0332288303 / 0773810404.
021337
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය
කුලියාපිටිය මාකඳුර මාර්ගයට කිලෝමීටර 01 ක් දුරින්, පර්චස් 75 ක අංගසම්පූර්ණ නිවස සමග පොල් හා ගම්මිරිස් ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට. දුරකථනය : 071-3549354.
022132
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය
බලපිටියේ ගාලු කොළඹ පාරට මුහුණලා පර්චස් 91 ක ඉඩම සහ යාබද පර්චස් 80 ක නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. මුහුදු වෙරළට සහ අහුංගල්ල පොලිසියට ආසන්නය. සංචාරක ව්‍යාපාරයකට සුදුසුය. 071-8442099.
013769
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කැස්බෑව - ඉසුරුපුර. නිදන කාමර 3 යි. B/Room 2 S/Toilet/Full Tile, Overhed Water Tank, ගරාජය සමග. මාසික 30,000. 0777-649787, 075-4443780, 075-4560648.
022866
දෙමටගොඩ සමන්තා සිනමාහල ආසන්නව පිහිටා ඇති නිදන කාමර දෙකක් සහ මුළුතැන් ගෙයක් සහිත සම්පූර්ණ ටයිල් කරන ලද මහල් නිවසක් කුලී පදනම හෝ බදු කුලී පදනම මත ලබාගත හැක. දුරකතන අංක : 0777262623, 0774721133
022785
දෙමටගොඩ 65 කෙන්ට් පාර කාමර 4 ක තාප්පෙන් වටවූ උඩුමහලේ නිවසක්, වැසිකිළි 3. කථාකරන්න. කුලිය රු. 70. 0112686706.
021116
නිදන කාමර 3, නාන කාමර 3 සහ රථගාල සහිතව නිවසක් විකිණීමට ඇත. ශ්‍රී සෝමරත්න මාවත, බෙල්ලන්තර, 0772793939.
022147
පැලවත්ත වැව පාරේ සුව පහසු කාමර තුනක නිවස කුලී පදනමට. යාබද නාන කාමර සහිතයි. 0778800243.
023351
මාලබේ පොතුඅරාව කුඹුරකට මුහුණලා අලුතින් ඉදිකළ නිදන කාමර 5 නිවස නාන කාමර 5 පැන්ට්‍රිය, මුළුතැන්ගෙය, විශාල බැල්කණි 2 කාර් පාක් විදේශිකයන්ට සුදුසුයි. 0773641563
022844
ගේ දොර ඉඩකඩම් ගමපහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගිරිඋල්ල නරගයට සමීපව අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. ඇටෑච් බාත්රූම්. හතර වටේ තාප්පය පිහිටා ඇත. විමසන්න. 0775532684, 0775606256
022781