දූරි­යන් | සිළුමිණ

දූරි­යන්

රත්පා­ටින් දිලි­සෙන
ඇයි ඔබ ඔය ගස­ උඩ
බිමට එන්න හනි­කට
රස බලන්න ආසයි මට
ගෙඩිය පුරා කටු කටු
අතට ගන්න බය හිතෙයි
රැගෙන පලා හතර අතට
රස බල­නෙමි අපූ­රු­වට
සුවඳ පිරුණ කටු ගෙඩියේ
මදුළු රස­යයි පැණි බිඳුසේ
කන්න හිතෙයි සිත රිසි සේ
හරිම රසයි ඖෂධ සේ

මොවිඳු ලෝචන
11 ශ්‍රේණිය,
ක්‍රිස්තු දේව පිරිමි විදු­හල,
බද්දේ­ගම.

Comments