පිට­වල පත­නට චාරි­කා­වක් | Page 2 | සිළුමිණ

පිට­වල පත­නට චාරි­කා­වක්

ඉකුත් නිවා­ඩුවේ මා හට සොබා දහමේ අපූරු දායා­ද­යක් වන පිට­වල පතන නැරැ­ඹී­මට අව­ස්ථා­වක් උදා­විය. මෙය මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රි­ක්කයේ, ලග්ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පිහිටා තිබේ. පිට­වල පතන දික් පතන ලෙස ද හඳු­න්වයි. එහි කඳු­ලැස්ස, නිල් මොනරැස්ස, වටැස්ස වැනි මාංස භක්ෂක ශාක ඇතුළු ආවේ­ණික ශාක වර්ග ‍රැසක් දක්නට ලැබේ.

පිට­වල පත­නට ගිය­විට මානි­ගල, තුන්ති­ස්ගල, ගොම්බා­නිය, කිරි­ග­ල්පොත්ත ආදී අහස සිඹින කඳු වැටි රැසක් දැක­ගත හැකි ය.

පිට­වල පත­නට ගිය විට අපට පුංචි­ලෝ­කා­න්තය ද දැක­ගත හැකි විය. පිට­වල පතන නැර­ඹී­මට දේශීය හා විදේ­ශීය සංචා­ර­ක­යෝ බහු­ලව පැමිණෙති. අපි එහි ගොස් ඇඹුල් පේර මිලදී ගත්තෙමු. ඒවා ඉතා රස­වත් මෙන් ම ගුණ­දා­යක පල­තු­රකි.

කේ.ඒ. ඉෂිණි උදාරා කණ­හැ­ර­ආ­රච්චි
7 ශ්‍රේණිය ‘ඊ’,
පුෂ්ප­දාන බාලිකා විද්‍යා­ලය,
මහ­නු­වර.

 

Comments