ගුරු මවුනි | Page 3 | සිළුමිණ

ගුරු මවුනි

කුඩා කල සිට අපට උග­න්ව­න්නට
වෙහෙ­සුණ ගුරු මවුනි දයා­බර
සමු­ගෙන යන්නට අව­සර අප හට
කිසිදා අම­තක නොවේ ඔබේ වත

අම්මා තර­මට ආද­ර­යත් දී
යෙහෙ­ළිය වී දුක සැපද බෙදා­ගත්
ගුරු­ව­රි­යකවී දැනුම බෙදා දුන්
කිසිදා අම­තක නොවේ ඔබේ වත

ඒ. එච්. බුද්ධිකා සංජී­වනී
12 ශ්‍රේණිය ‘ඒ’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.

Comments