
මගෙ ලෝකේ හිරු කිරණ නුඹයි
නිතර නිතර අප සැප දුක බලනා
මගේ ලොවේ හිරු ඔබමයි
ඔබගේ දහබිඳු අපට වටියි
අප වෙනුවෙන් ඔබ නිති වෙහෙසෙයි
නිල් ආකාසේ බැබළෙන
පහන් තරුව ඔබ වේ සැමදා
ඊ.එම්. කිත්මිණි නිම්සරා ඒකනායක
4 ශ්‍රේණිය මිණිමුතු,
ජනාධිපති බාලිකා විදුහල,
කුරුණෑගල.