ආදර අප්පච්චි | සිළුමිණ

ආදර අප්පච්චි

මගෙ ලෝකේ හිරු කිරණ නුඹයි
නිතර නිතර අප සැප දුක බලනා
මගේ ලොවේ හිරු ඔබ­මයි
ඔබගේ දහ­බිඳු අපට වටියි
අප වෙනු­වෙන් ඔබ නිති වෙහෙ­සෙයි
නිල් ආකාසේ බැබ­ළෙන
පහන් තරුව ඔබ වේ සැමදා

ඊ.එම්. කිත්මිණි නිම්සරා ඒක­නා­යක
4 ශ්‍රේණිය මිණි­මුතු,
ජනා­ධි­පති බාලිකා විදු­හල,
කුරු­ණෑ­ගල.

Comments