
ඇබෑර්තු වෛද්‍ය
පෑලියගොඩ නුවර පාරෙහි පිහිටි ඖෂධ වෙළඳ සැලට (Pharmacy) පුහුණු පළපුරුදු ඖෂධවේදී සහයක සහායිකාවන්ට ඉක්මන් ඇබෑර්තු ඇත. අමතන්න. T.P. 0112919000, 0779400510.
014166
ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ
අතුරුගිරියේ නිශ්පාදන බෙදාහැරීමේ ආයතනයක සේවය සඳහා තරුණයින් අවශ්‍යයි. (යතුරු පැදි බලපත්‍ර විශේෂයි.) 0714044244.
014481
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
වාණිජ සහකාර (කොළඹ) - නාවික ඒජන්තවරයෙක් සඳහා සුදුසුකම් * ICS ඩිප්ලෝමා සහිත, * පරිගණක දැනුම සහ විශිෂ්ඨ සන්නිවේදන කුසලතාව, * අදාළ ක්ෂේත්‍රයේ අවම වසර 01 ක පළපුරුද්ද, * වයස අවු. 20 - 25 අතර. ඊමේල් : curriculumuitae.ac@gmail.com (මාතෘකා තීරුවේ තනතුර සඳහන් කරන්න.)
014843
ඇබෑර්තු මුද්‍රණ
අප මුද්‍රණාලයේ බයින්ඩින් අංශයට පළපුරුදු සේවිකාවන් අවශ්‍යවී ඇත. අවම වසරක පළපුරුද්ද බයින්ඩින් අංශයේ වීම වැදගත්වේ. වැටුප රු. 30,000/- කට ඉහළින්. තවද නුපුහුණු තරුණ සේවක සේවිකාවන්ටද ඇබෑර්තු ඇත. අමතන්න. 0112734468. 53, ශ්‍රී ගුණරතන මාවත, ගල්කිස්ස.
014235
ඇබෑර්තු රියදුරු
කොළඹ නිවසක සේවය කිරීමට රියදුරෙකු අවශ්‍යයි. සතියේ දින 05 පමණි. මාසික වැටුප රු. 25,000/-. කිරුළපන සිට කි.මී. 10 කට නොදුරින් පදිංචි විශ්‍රාමික අවුරුදු (55-65) අතර රියදුරෙකු වඩාත්ම සුදුසුයි. නවාතැන් පහසුකම් නොමැත. අමතන්න. 0773504390.
013089
වත්තල අවටින් කාර් පැදවීම සඳහා රියදුරෙක් වහාම අවශ්‍යයි. 0776986892, 0718403639.
013494
ඇබෑර්තු ගෘහ සේවය
කොළඹ 5 නිවසකට පළපුරුදු නැනීවරියන් (වයස අවු. 9 ක දරුවෙකු සඳහා) වහාම උවමනායි. වැඩකරන වේලාවන් අඟහරුවාදා පෙ.ව. 8.00 සිට බදාදා පෙ.ව. 8.00, සිකුරාදා පෙ.ව. 8.00 සිට සෙනසුරාදා පෙ.ව. 8.00 සහ ඉරිදා පෙ.ව. 7.30 සිට සඳුදා පෙ.ව. 7.30 නිවසේ සුළු වැඩවලටද උදව්කල හැකි විය යුතුයි. වයස 55 අඩුවිය යුතුයි. කරුණාකර මෑතකදී ලබාගත් නිර්දේශ ඉදිරිපත් කරන්න. අමතන්න 0714723233.
015258
ළගදිම ශ්‍රී ලංකාවට පැමිණෙන පිටරට වාසය කරන තරුණ වෘත්තීයවේදී යුවලකට ප්‍රධාන වශයෙන් අවුරුදු 7 ක පිරිමි දරුවකු බලාගැනීමට සහ අනෙකුත් ගේදොර වැඩකටයුතු සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යකර තිබේ. මීට ප්‍රථම එතෙර පළපුරුද්ද වඩා ප්‍රයෝජනවත්ය. වැටුප රු. 55,000.00 වහාම අයදුම් කරන්න. අතපත්තු මහත්මිය, 162/1, මාදින්නාගොඩ පාර, රාජගිරිය. දුරකථනය : 0703698687. ඊමේල් : marinamendis2019@gmail.com
013786
ඇබෑර්තු විවිධ
අප මුද්‍රණාලයේ බයින්ඩින් අංශයට පළපුරුදු සේවිකාවන් අවශ්‍ය වී ඇත. අවම වසරක පළපුරුද්ද බයින්ඩින් අංශයේ වීම වැදගත් වේ. වැටුප රු. 30,000/- කට ඉහලින්. තවද නුපුහුණු තරුණ සේවක සේවිකාවන්ටද ඇබෑර්තු ඇත. අමතන්න. 011-2734468. 53, ශ්‍රී ගුණරත්න මාවත, ගල්කිස්ස.
014176
ඔබ මෑතකදී විශ්‍රාමලත් අයෙක්ද! අවුරුදු 100 ක ඉතිහාසයක් ඇති විශිෂ්ඨ සමාගමක ඔබ වැනි මහත්ම මහත්මීන් සඳහා සීමිත ඇබෑර්තු කිහිපයක් ඇත. අසීමිත ආදායමක් උපයා ගැනීමටත්. සමාගමේ අනුග්‍රහය යටතේ විදෙස් සංචාර, පුහුණු සැසි හා රැස්වීම් වලට සහභාගී වීමටත් ඔබට අනගි අවස්ථා සහ අනෙකුත් සියලු දීමනා ද ඇතුළත් වේ. අමතන්න. 071-2219939.
014651