
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777-970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්‍ෂයකට මාසි වාරිකය රු. 1499/- සිට. ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස්/ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම්, වාහන හුවමාරුවද, වෙළද පලේ ඇති මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Hot line leasing. 0777-970049.
014738
ටොයොටා කාර් රථ විකිණීම
ටොයොටා වැන්ගාඩ් 2012 CAA xxxx වෛද්‍යවරයෙකුට අයිති සමාගමක් විසින් නඩත්තු කරන ලද, ධාවනය කළ සැතපුම් ගණන කි.මී. 100,000 යහපත් තත්ත්වයේ, රු. මිලියන 6.8. 0714419012. 0773505335.
013633
ටොයොටා විට්ස් 2008 කළු KM 48xx කාරය සහ සුසුකි ස්විෆ්ට් 2008 සිල්වර් KP 14xx කාරය. 0773647172, 0773667931.
013914
Toyota Corolla EE90 නිවසේ පාවිච්චි කරනු ලබන මෝටර් රථය විකිණීමට ඇත. ඇන්ජිම බොඩිය ඉතා අනර්ඝයි. ඇන්ජිම ඩිමෝ ආයතනයේ සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත. ෂොක්ස් ඉස්සරහ සියලු කොටස් අලුතින් සවිකර ඇත. අනර්ඝ ධාවන තත්ත්වයේ ඇත. දෙවන පොත, ගැනුම් කරුවන් පමණක් විමසන්න. 077-3409112, 071-9885764.
013645
28 ශ්‍රී LH 20 දිරුම් නැත. කොරොල්ලා KE 20 හොඳ තත්ත්වයේ පියුජට් 504 ඩීසල් 140 ලගම ඉල්ලුමට. 071-6274646.
013606
හොන්ඩා කාර් විකිණීම
Honda Vezal 2015 ඔරේජ් පැක්, Z ග්‍රේරේඩ්, නිල් පාට 64000km වැඩි ඉල්ලුමට. දු.ක. 076-6375592.
014704
ජීප් හා පිකප් රථ විකිණීම
මිට්සුබිෂි, මෝන්ටෙරෝ, ඩීසල් 3.2 CAAxxxx, 2013, ඔටෝමැටික්, ෆුල් බොඩි කිට්, 3M කාපට්, 3M හීට් රිෆ්ලෙක්ෂන් ෆොයිල්, විශිෂ්ට තත්ත්වය, විශේෂඥ වෛද්‍යවරයෙක් සතුව, පාවිච්චි කළ 11.7M, 84/1, ෆයිෆ් පාර, කොළඹ 05. 071-2227772.
013771
බස් ලොරි රථ විකිණීම
PT ඩිමෝ බට්ටා EX ලොරි රථය, තනි පාවිච්චිය කූඩුව සහිතයි. ඇතුලට දැල් ගසා ඇත. පාවිච්චියට අනර්ඝයි. 072-8351555.
013605