
ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය
අංක 193/3, සංකල්ප මාවත, මාකන්දන මඩපාත, ප්‍රදේශයේ පිහිටි පර්චස් 8.86 ප්‍රමාණයේ තාප්පයෙන් වටවූ බිමෙහි පිහිටි කඩ කාමරය සහිත අංගසම්පූර්ණ නිවස (බඩු මුට්ටු සහිතව) විකිණීමට ඇත. නිරවුල් ඔප්පු මුදල ලක්‍ෂ 70,000000 යි. විමසන්න. දු.අ. 071-8220326.
013903
අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට ආසන්න මිලේනියම් නිවාස සංකීර්ණයට කිට්ටුවෙන් කාමර 3ක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 070-2009806, 0112-866190.
015341
කොළඹ ජම්පටා වීදිය 23/48A දරන නිවස විකිණීමට තිබේ. 075-4611313.
015043
කොළඹ 5 ඉසිපතන මාවතේ පර්. 10.40 අලුත්වැඩියා කරන ලද කාමර 4 සහිත වාහන 3 දැමීමට හැකි උද්‍යානයක් සහිත නිවස විකිණීමට. විශාකා බණ්ඩාරනායක විදුහලට ආසන්නව ඇත. 0777398122.
014160
කෝට්ටේ බර්ත් පාර්ක් පර්චස් හත බැගින් පිහිටා ඇති දැනට හිස්ව ඇති බිම් කැබලි දෙක වහාම විකිණීමට. 071-8012599.
013861
පැපිලියාන නුගේගොඩ සුඛෝපභෝගී ව.අ. 3200 නව දෙමහල් නිවස (ව්‍යාපාරයකටද සුදුසුයි) මිලියන 42 විකිණීමට. (බැංකු ණයකට සලකා බැලේ) පිරිසිදු ඔප්පු ඒකක දෙකකි. 01. විශාල සාලය A/C කාමර 2 A/C පැන්ට්‍රිය උණුවතුර ෂවර් කියුබිකල් නාන කාමර දෙකයි. සේවක කාමරය. නාන කාමරයද සහිතයි. ගරාජය රෝලර් ගේට්ටුව. 02. සාලය, නිදන කාමර 3, පැන්ට්‍රිය නාන කාමර 03. 0775113603, 0773213898.
013986
පිටකෝට්ටේ මංසන්ධියට ඉතා ආසන්නව පර්චස් 17.4 ක අගනා ඉඩමක් කාමර 4 ක් සහිත නිවසක් සමග විකිණීමට තිබේ. ඉඩමේ වටිනාකම පමණි. අමතන්න. 0773138505, 0777668748, 0112885725.
013530
පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම් ජලය විදුලිය. 0771296351.
014488
මාලබේ වැලිවිට පාරේ පර්. 20 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. කාමර 3 යි. හොරයිෂන් අසල. 0716385302, 0112794587.
013499
රාජගිරිය කලපලුවාව 2 වන පටුමග අගනා පර්චස් 10 ක ඉඩම වැඩිම ඉල්ලුමට. (කලපලුවාව කීල්ස් සුපර් එකට යාබද පාර) දුරකථන : 0764890270.
013597
රාජගිරිය, මාදින්නාගොඩ, තාප්පෙන් වට වූ ගේට්ටු සහිත පර්. 20 අගනා ඉඩම විකිණීමට. (පිරිසිදු ඔප්පු) 0718152312, 0777391633
013665
වැල්ලම්පිටිය පර්චස් 12 ක ඉඩම සහිත නිවස විකිණීමට. (කාමර - 04, නාන කාමර 02, කෑම කාමරය, වාහන නැවතීමේ පහසුකම්) වැල්ලම්පිටිය සහ කොළොන්නාව නගරවලට ආසන්නව, බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 075-4843962, 075-0908870.
013542
ගේ දොර ඉඩකඩම් විකිණීම - ගම්පහ දිස්ත්‍රික්කය
පට්ටිවිල, බියගම පාරට 50m නුදුරින් නිදන කාමර 3 ක්ද නිවස තුළම පිහිටි නාන කාමර 2 ක් ද සහිත පර්චස් 20 ක ඉඩමක පිහිටි නව නිවසක් විකිණීමට තිබේ. විමසීම් : 0779400510.
014165
ගේ දොර ඉඩකඩම් විකිණීම - කළුතර දිස්ත්‍රික්කය
පානදුර පරණ ගාලු පාරේ පර්චස් 24ක නිවස සමඟ ඉඩම විකිණීමට. 0770467720
013363
පානදුර පල්ලේ මුල්ල පර්චස් 6 ඉඩම සහ ගෙය වට තාප්ප කාමර 3 ටයිල් බාත් රූම් සිවිලින් කාමර වායුසමීකරණ ලක්‍ෂ 35. 072-2886806.
013514
රාජගිරිය, මාදින්නාගොඩ, තාප්පෙන් වට වූ ගේට්ටු සහිත පර්. 20 අගනා ඉඩම විකිණීමට. (පිරිසිදු ඔප්පු). 071-8152312, 0777-391633.
013865
වාද්දුව තල්පිටිය පර්චස් 10 ක ඉඩම මුහුදට මායිම්ව බ්ලූවෝටර් හෝටලය, ළායා හෝටලයට යාබදව සංචාරක කලාපයේ පිහිටා ඇත. ඉඩම් දෙකෙන් එකකි. වහාම විකිණීමට. 071-8012599.
013863
වාද්දුව පිරිවෙන පාර අංක 25 ක්‍රිස්ටල් ගාර්ඩන් අගනා පර්චස් 10 ඉඩම විකිණීමට. ජල විදුලිය පහසුකම් සහිතයි. කන්දකඩේ හන්දිය සිට 200m ගාලු පාරේ සිට පිරිවෙන පාර 2km. දුරකථනය 0710113744, 0714844018.
015166
ගේ දොර ඉඩකඩම් විකිණීම - කුරුණෑගල දිස්ත්‍රික්කය
කුලියාපිටිය නගරයට මීටර් 800, කුරුණෑගල පාරේ ශ්‍රී වික්‍රම රාජසිංහ මාවතේ තැනිතලා ඉඩම පර්චස් 15 ඇස්වැද්දුම පාසැලට, විශාඛාවට, අලුත් වෛද්‍ය විද්‍යාලයට, මීටර් 600 පිරිසිදු ඔප්පු - ලක්‍ෂ 40 වැඩිම ඉල්ලුමට. ගැනුම්කරුවන්ට පමණයි. 078-7562327, 076-7638001.
013660
ගේ දොර ඉඩකඩම් විකිණීම - මාතලේ දිස්ත්‍රික්කය
මහනුවරට 12 km දුරින් හාරගම නගරයේ 100 m දුරින් පර්චස් 30 ඉතා අගනා ඉඩම විකිණීමට. 0722450018, 0712710208.
014352
ව.අඩි. 1650 කාමර 4 ක් සියලු පහසුකම් හා තේ ගස් සහිත අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම ගලබොඩඇල්ලට කි.මී. 6 නුදුරින් නාවල පිටිය හයින්ෂෙඩ් පාරට මුහුණලා පිහිටා ඇත. ජලබෝතල් කර්මාන්ත හා සංචාරක බංගලාවක් සඳහා සුදුසු ස්ථානයකි. 0714-096484.
014794
ගේ දොර ඉඩකඩම් විකිණීම - මාතලේ දිස්ත්‍රික්කය
විල්ගමුව, වස්ගමුව වනෝද්‍යානයට මීටර් 200 ක දුරින් පිහිටා ඇති මොරගහකන්ද ව්‍යාපාරයට සහ කලුගඟ ජලාශයට ඉතා සමීපව පිහිටා ඇති අක්කර 1 1/2 ක පමණ ඉඩම විකිණීමට. සංචාරක කලාපයකි. ගොවිතැන් කටයුතු සඳහාද ඉතාම සුදුසුය. වහාම විකිණීමට. 071-8012599.
013859
ගේ දොර ඉඩකඩම් විකිණීම - මොනරාගල දිස්ත්‍රික්කය
තණමල්විල අනුක්කංගල වැවට මායිම්ව පිහිටා ඇති අක්කර 4 1/2 ක ඉඩම සහ අක්කර 1 ක කුඹුරු ඉඩම විකිණීමට. 071-8012599.
013857
ගේ දොර ඉඩකඩම් විකිණීම - ගාල්ල දිස්ත්‍රික්කය
බලපිටියේ ගාලු කොළඹ පාරට මුහුණලා පර්චස් 91 ක ඉඩම සහ යාබද පර්චස් 80 ක නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. මුහුදු වෙරළට සහ අහුංගල්ල පොලිසියට ආසන්නය. සංචාරක ව්‍යාපාරයකට සුදුසුය. 071-8442099.
013769
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කොළඹ දිස්ත්‍රික්කය
ගෘහ භාණ්ඩ සහිත නිවසක් සමග පර්චස් 21 ක ඉඩමක් හෝමාගම ගොඩගම බදු දීමට හෝ විකිණීමට තිබේ. හයිලෙවල් පාරට මීටර් 20 ක් පමණ නුදුරුව ජනාකීර්ණ පෙදෙසක පිහිටා ඇත. ව්‍යාපාරික ආයතනද සලකා බැලේ. දුරකථන 0779853260, 0773239924.
013237
මොරටුව නව ගාලු පාරට දුම්රිය බස්රිය නැවතුමට OLV කොන්වෙන්ට් එකට ඉතා ආසන්න උඩුමහල් අංගසම්පූර්ණ නිවස, විතානගේ 14, උස්වත්ත රවුම් පාර. 0777587021.
014279
රත්මලාන නි/කාමර 3 සම්පූර්ණයෙන් ටයිල් කරන ලද විශාල නිවස යාබද නාන කාමර 3 ගාලු පාරට ආසන්න නො 11/5ඩී, ශ්‍රී ධර්මාරාම පාර, 0776504989.
015346
ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය වරාගොඩ වත්තේ නො. 59/2 හි ඇනෙක්සියක් කුලියට දීමට ඇත. ජලය, විදුලිය වෙනමම ඇත. විමසීම් 071-7355972.
015345
කිරිබත්ගොඩ නගරයේ, ජාතික නිවාස ක්‍රමයෙහි උඩුමහල් සුඛෝපභෝගී නිවාස (නව යුවලකට කාමර 2 ක් සහිත නිවසක් සහ කාමර 3 ක නිවසක්) කුලියට දීමට ඇත. අතරමැදියන් නොමැත. විමසන්න. 0112915515 හෝ 0773559649.
014326
ජාඇල සිට ඇවිදගෙන යන දුර (වි. 10) වටතාප්ප සහිත පර්. 20 ක කාමර 02 ත් නවීන නිවස කුලියට අවශ්‍ය නම් වායුසමනය කර දිය හැක. තුඩැල්ල පල්ලිය ළඟ සිට වි. 03 ක අැවිදින දුර. නො. 413. Dr. මිගෙල් සෙනිවිරත්න මාවත, තුඩැල්ල, ජාඇල. 0778533661, 0777175780.
014216