දේදුන්න | Page 2 | සිළුමිණ

දේදුන්න

එදා උදෑ­සන අහසේ දේදු­න්නක් පායා තිබෙ­නවා මම දුටු­වෙමි. එහි ලස්සන, දීප්ති­මත් පාට රාශි­ය­කින් හැඩ වී තිබුණා. ඒ පාට නම් කහ, රතු, කොළ, නිල්, දම්, ඉන්ඩිගෝ, තැඹිලි යැයි මම හඳුනා ගතිමි. දේදුන්න දිගේ අහස උඩට යෑමට මම ආසා­වෙන් සිටි­යෙමි. එවිට මට ඉර, සඳ, තාරකා අත­ගෑ­මට හැකි­වෙනු ඇත. හිරු පායා එද්දි දේදුන්න මැකී ගිය නිසා මගේ බලා­පො­රො­ත්තුව ඉටු නොවීය.

රන්දි මෙත්නුලි බාල­චන්ද්‍ර
3 ශ්‍රේණිය ඩී
ශ්‍රී මේධං­කර මහා විද්‍යා­ලය
හොරණ.

Comments