රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ NBT,​ VAT,​ EPF,​ ETF,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම සාධාරණ මිලට. වෘත්තීය සේවා සපයමි. ගම්පහ,​ කොළඹ විශේෂයි. ප්‍රසාද්. 0717-179500.
003114

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක ඉහල ආදායමක් සහ අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් සමග වෘත්තීය මට්ටමේ රැකියා අවස්ථාවක් ඔබ සඳහා විවෘතයි. වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න. 077-8852796. (පෙ.ව. 9 සිට ප.ව. 5)
008759

මහනුවර "පන්හිඳ" අධ්‍යාපන ආයතනයේ 3,4,5 පෙරහුරු ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර බෙදාහැරීම සඳහා දිවයිනේ සෑම පළාතකින්ම නියෝජිතවරුන් අවශ්‍යයි. විමසීම් ආයතන අධ්‍යක්ෂ 0768114715, 0762571018
008489

ලිට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයන්වන අප හට අලෙවි නියෝජිතයන් වසරක පළපුරුද්ද හා වලංගු යතුරු පැදි බල පත්‍රය සමග අවශ්‍යයි. අයදුම් කරන්න. j​a​y​a​e​n​t​l​i​t​r​o​@​g​m​a​i​l​.​c​o​m​. 0753200300.
009629

ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

එක්දින පුහුණුවෙන් පසුව බඳවා ගැනීම් මූල්‍ය අංශයේ රැකියා සොයන ඔබට වයස 20 ට වැඩි 60 ට අඩු විමසීම් 0750315108,​ 0777558719 හර්ෂ
008820

ගණකාධිකරණ හා බදු උපදේශක ආයතනයකට උසස් පෙළ වාණිජ අංශයෙන් සමත් බදු සහ ගිණුම් කටයුතු පුහුණුවන්නියන් අවශ්‍යයි. 57 A4 - 2/​2,​ ගාලු පාර,​ කොළඹ 04. දු.ක. 2585221.
009278

ඇබෑර්තු - මුද්‍රණ

අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු අැත. (SORSZ,​ SORDZ මයින්ඩර්වරු,​ සහායක මයින්ඩර්වරු,​ අත්උදව්කරුවන් අවශ්‍ය වේ. වැටුප හා දීමනාද ඇතුළුව (50,​000/​= - 40,​000/​=,​ 30,​000/​=) පමණ උපයා ගත හැක. පැකින් අංශයට සේවිකාවන් සඳහා ඇබෑර්තු ඇත. 0776933605,​ 0112737289,​ 144/​B/​6,​ අත්තිඩිය පාර,​ දෙහිවල.
009027

ඇබෑර්තු - ගෘහසේවය

කොළඹ වැල්ලවත්ත නිවසක වයස මාස 6 ක කුඩා දරුවෙක් බලාගැනීමට කාන්තාවක් අවශ්‍යයි. 0115882557.
008404

ඩුබායි හි සිට ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන වෘත්තියවේදී තරුණ යුවලකට ප්‍රධාන වශයෙන් අවුරුදු 7 ක පිරිමි දරුවකු බලාගැනීම සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍ය කර තිබේ. පෙර විදේශ රැකියා පළපුරුද්ද ප්‍රයෝජනවත්ය. වැටුප රු. 45,​000/​= වහාම අමතන්න - අතපත්තු මහත්මිය,​ 162/​1,​ මාදින්නාගොඩ පාර,​ රාජගිරිය. දුරකථනය - 0703698687,​ ඊමේල් m​a​r​i​n​a​m​e​n​d​i​s​@​2​0​1​9​g​m​a​i​l​.​c​o​m​
008314

ඇබෑර්තු - හෝටල් / බේකරි

කොල්ලුපිටියේ පිහිටි ඉහළ පෙළේ අවන්හලක් සඳහා පළපුරුදු ස්ටුවර්ඩ්වරු,​ කැප්ටන්,​ මුළුතැන්ගෙය සහායකයන්,​ රයිස් ඇන්ඩ් කරි බාස් සහ චයිනීස් කෝකිවරු උවමනායි. දුරකතන 0777039329.
008599

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

කම්කරුවන්,​ මේසන්වරුන් වහාම අවශ්‍යයි. අතිකාල සහ ටාගට් ක්‍රමයට හෝ කොන්ත්‍රාත් ක්‍රමයට. බොරැල්ල. 0777-896667.
008612

Comments