රථ වාහන | සිළුමිණ

රථ වාහන

මෝටර් කාර් රථ විකිණිම

ඩැට්සන් රෙඩිගෝ 2016 ලියාපදිංචිය 2017,​ කි.මී. 26000,​ වෛද්‍යවරයකු සතු රථය,​ පළමු අයිතිකරු,​ ග්‍රේ,​ හොඳම තත්ත්වය,​ වොරන්ටිය හා පවර් ෂටර් සහිතය. 17.25 හෝ වැඩිම ඉල්ලුමට. 076-6298989,​ CAU-xxxx.
008161

නිසාන් කාර් රථ විකිණීම

නිසාන් HB14 ඩීසල් ඉතාම හොඳ තත්ත්වය අයිතිකරු 04 වෙනි. වාහනය විකිණීමට ලක්ෂ 18.0. 0777777435,​ 0718668566
008064

හොණ්ඩා කාර් රථ විකිණීම

HONDA FIT GP5 ක්‍රමානුකූලව නඩත්තුව කි.මී. 16,​000,​ වර්ෂ 2016,​ පරීක්‍ෂා කිරීම සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00. 252,​ ගාලු පාර,​ කොළඹ 03. 0777-390441.
008457

වෑන් රථ විකිණීම

ටොයොටා ඩොල්ෆින් සුපර් ජී එල් 113 වෑන් රථය ෆුල් ඔප්ෂන් ජී අංකය 97මාදිලිය,​ 03 වන අයිතිකරු ඔටෝ ගියර්. මිල රුපියල් 43.75 වත්තල. 0770192827 /​ 0778503787
008906

ටොයෝටා ටවුන්ඒස් 56-7xxx ඩුවෙල් ඒසී,​ පවර් එජෙස්ටබල් සීට් ඇලෝවීල් ෆුල්ලයිට් ඔටෝ මුදල් හදිසියකට විකිණීමට. 077-9894202.
009966

250/​4413 Nissan Vanette VX,​ high roof,​ දොර 4. අලුත්ගම. 077-6261275.
009318

බස් හා ලොරි රථ විකිණීම

JAC 121/​2 LJ xxxx Nov. 2012 සම්පූර්ණ ඇලුමිනියම් බොඩිය ඩබල් වීල් 39,​000 km පමණයි. පළමු අයිතිකරු විශිෂ්ට තත්ත්වය. 0773847515 මොරටුව.
008537

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණිම

Y.W. 33xx කාණ්ඩයේ පියාජියෝ ත්‍රීවිලරය විකිණීමට ඇත. 0777-896667.
008614

Comments