නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණිම

කිතුල්ගලට ආසන්නව (අක්කර 3 3/​4) රබර් වගා කළ ඉඩම වැඩිම ඉල්ලුම්කරුට දෙමි. (011-2958685/​071-8106637)
008622

තණමල්විල අනුක්කංගල - අනුක්කංගල වැවට මුහුණලා පිහිටි ඉඩම අක්කර 5 1/​2. 071-8012599
007729

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ ප්‍රධාන මාර්ගයට මීටර 300 නුදුරින් පර්චස් 6 පහත මාලය නිමකරන ලද කාමර 2 බාත්රූම් සාලය ටයිල් රෝලර් ගේට්ටු වටතාප්ප Hotwater සහිත නිවස ලක්ෂ 85. 0772-364488.
008536

කොට්ටාව මාලබේ පාර පර්චස් 13 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. පර්චස් 01- 480,​000/​-. 0112899436 /​ 0775504205.
007644

කොටිකාවත්ත හංදියට නුදුරින් අංග සම්පූර්ණ පර්. 20 ක අගනා දෙමහල් නිවස (වර්. අ. 2000) මි.ලි. 42 යි. 076-5436220,​ 075-8557623,​ 071-2981344.
008887

කොහුවල සහ පැපිලියාන අතර වුඩ්ලන් මාවතේ පර්චස් 14 ක පිහිටි වායු සමනය කළ මනරම් නිවස සහ ඇනෙක්සිය විකිණීමට ඇත. මිල රුපියල් මිලියන 80 සංශෝධන පිළිබඳ සලකා බැලේ. දුරකථන - 0773983140.
007740

කොළඹ අවිස්සාවේල්ලපාරේ කලුඅග්ගල මංසන්ධියෙන් ලබුගම පාරේ කිලෝමීටරයක් සහ ඉන්පසු ප්‍රාදේශීය සභා පාරේ කිලෝමීටර 2 යි. මනහර කඳුගැටයක පර්චස් 39 ක සියලු පහසුකම් සහිත ලක්ෂ 35 ක් පමණ වටිනා නිදන කාමර 4 ක අගනා නිවස විකිණේ. 0778939541.
007628

දෙහිවල නැදිමාල රූපසිංහ මාවතේ පර්චස් 22.5 උස් කබොක් පොලොව සහිත ඉඩමේ කාමර හතරක නිවස පර්චසය ලක්ෂ තිස් අට බැගින්. අබයසේකර. දුරකථන 2713290.
007929

නුගේගොඩ වලව්වත්ත පාර පර්චස් 60 හරි හතරැස් ඉඩම විමසන්න. 0718012599
007722

මහරගම පිළියන්දල පාරේ 341/​ බස් මාර්ගයේ පැලන්වත්ත පර්. 11 ක අලුත්ම තනි නිවස විකිණීමට ඇත. 0712555020.
007717

මොරටුව ලක්‍ෂපතියේ පර්චස් 7.67 හිස් ඉඩම පර්චසය රුපියල් ලක්‍ෂ 10.25 බැගින් විකිණීමට ඇත. ටෙලිෆෝන්. 0777-522390.
009537

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට මී. 500 ක දුරින් පර්. 21 1/​2 ඉඩම සමග නිවස යාබද නාන කාමර විකිණීමට. 0771114351,​ 0332264516
008877

දිවුලපිටිය කාමර 2 කින් යුත් අංග සම්පූර්ණ ගෙයක් පර්චස් 12 1/​2 ක ඉඩමක වහාම විකිණීමට ඇත. මෙය වල්පිට දිවුලපිටිය යන ස්ථානයේ ඇත. විමසන්න. 0772668542.
007971

නිට්ටඹුව නුවර පාරට මීටර් 800 දුරින් නිට්ටඹුව පොලිසිය අසල ජල විදුලිය සහිත පර්චස් 20 ඉඩම විකිණීමට. 0711429659.
008367

නිට්ටඹුව වතුපිටිවල ප්‍රධාන පාරට මීටර් 800 දුරින් පර්චස් 54 පොල් වගාව විදුලිය පළල් පාරක් ඇති ඉඩම විකිණීමට. 0711429659.
008368

වත්තල කාමර 3 කින් යුත් අංග සම්පූර්ණ නිවසක් හුණුපිටිය ජයන්ති මහල් අසල පර්චස් 11.27 ක ඉඩම වහාම විකිණීමට ඇත. විමසන්න. 0772668526.
007973

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ ඇල්වල මහනුවර පාරට මීටර් 150 ක් දුරින් (පර්ෂියන් වත්ත) නිවාස තැනීමට සුදුසු පර්. 8.5 - පර්. 10.5 වටිනා ඉඩම් කැබලි හයක් විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම පර්. 60 ක් විදුලිය,​ නළ ජලය ඇත. දු.ක. 077-3242330.
009016

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අලුත හදනලද දෙමහල් නිවසක ඇනෙක්සියක් සියලුම පහසුකම් සහිත එක කාමරයක් සමග ඇටෑච්බාත්රූම් එකක ඇත. යුවලකටද සුදුසුයි. පාකින් නැත. නුගේගොඩ කුලිය රු. 35,​000/​- මාසි 8 ක ඇඩ්වාන්ස්. 071-7413763,​ 070-3211452.
004554

නුගේගොඩ දෙල්කඳ දෙවන මහල අංග සම්පූර්ණ නිවස කුලියට වාහන නැවතුම් සහිතයි. 45000,​ 46000,​ 25000. 0718-099250.
009957

බත්තරමුල්ල නගරය තුළ කාමර දෙකක් සහිත නිවස (Anex) කුලියට දීමට ඇත. දුර. 077-6975381.
009962

රත්මලාන චකින්දාරාම පාරේ ඇනෙක්ස් එකක් කුලියට දීමට ඇත. 071-0676110,​ 071-4513616.
008990

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල එඬේරමුල්ල සෙන්ජෝෂප් පාසල අසල කාමර 03 ක් ගරාජයක් අංගසම්පූර්ණ පහත මාලයක් කුළියට ඇත. 0714233807,​ 0719864031.
009260

වත්තල නිදන කාමර 4 කින් යුත් නිවාසයක් කුලියට හෝ බද්දට දීමට ඇත. ජෝන් කීල්ස් නිවාස සංකීර්ණය එඬේරමුල්ල වත්තල විමසන්න. 0769810183 හෝ 0772668542
007975

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පේරාදෙණිය යාබද කාමර දෙකක්,​ වෙන් වූ ප්‍රවේශ ජල විදුලි පහසුකම් සහිතයි. පිරිමි විශ්වවිද්‍යාල සිසුන් /​ රැකියාවැති විශේෂයි. ටෙලි. 0718683180
008068

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට 

මාලබේ කාමර 3 ක නවීනතම එපාර්ට්මන්ට් නිවාස ඕකිඩ් 0711339071 w​a​l​e​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
007735

Comments