ජංගම දුර­ක­ථ­නය ළමා මනස දූෂිත කරයි | Page 2 | සිළුමිණ

ජංගම දුර­ක­ථ­නය ළමා මනස දූෂිත කරයි

ජංගම දුර­ක­ථ­නය යනු වර්ත­මා­නයේ ජීවත් වන මිනි­සාට බෙහෙ­වින් අත්‍යවශ්‍ය උප­ක­ර­ණ­යකි. මෙය සන්නි­වේ­දන උප­ක­ර­ණ­යකි. නමුදු අද මිනිසා මෙම සන්නි­වේ­දන උප­ක­ර­ණය අය­හ­පත සඳහා භාවිතා කර­න්නේය. අද ළමා පර­පු­ර­වැ­ඩි­හි­ටි­යන් අබි­බවා ජංගම දුර­ක­ථ­න­යට ඇබ්බැහි වී ඇත. මුහුණු පොත, අන්ත­ර්ජා­ලය තුළ ළමා මනස පම­ණක් නොව වැඩි­හිටි මනස ද විකෘති කර­න දෑ අඩංගු වේ.

ඒ නමුදු අප මේ සන්නි­වේ­දන උප­ක­ර­ණය භාවිත කළ යුත්තේ දැනුම ලබා ගැනී­ම­ටය. ලෝකය පිළි­බඳ තොර­තුරු කිය­වී­ම­ටය . නැර­ඹී­ම­ටය.

කෙසේ වෙතත් අද ළමයා මෙන්ම තරුණ පර­පුර ද වැඩි­හි­ටි­යන්ද ජංගම දුර­ක­ථ­න­යට ඇබ්බැහි වීම නිසා පොත පතින් ඈත් වී ඇත.

ලිහිණි දෙව්මිණී ඩයස්
10 ශ්‍රේණිය සී,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
දෙහි­වල

Comments