සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ භාණ්ඩ - විකිණීම

නිවසකින් ගැලවූ පහත භාණ්ඩ /​ ගෘහභාණ්ඩ විකිණීමට. අඩි 6x5 ජනේල 2 (කොස්),​ අඩි 6x3 ජනේල 2 (කොස්). අල්මාරි 1 (බුරුත),​ කෑම මේස 1 /​ සෝෆා සෙට් 1,​ කණ්ණාඩි මේස 1 (කිරුළපන) 0716880357,​ 0714480303.
006205

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

A/​A,​ A/​L තර්ක ශාස්ත්‍ර පංති,​ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය මනා පළපුරුදු පාසල් ආචාර්යවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. ප්‍රතිඵල තහවුරු කෙරේ. අමතන්න. 0777984089
146077

ඉදුම් හිටුම් තිබේ

කාන්තාවක් සඳහා කාමරයක් ඇත. කොළඹ විශ්වවිද්‍යාලය හා රෝයල් ඉන්ස්ටිටියුට් අසළ රුපියල් 10000/​-. හැව්ලොක් පාර,​ කොළඹ 06. 0717-440346.
006007

Comments