
මෝටර් කාර් රථ විකිණීම
KIA RIO KC-XXXX 1500CC 2003 අනර්ඝ තත්ත්වය. වැඩිම මිලට ඉතාම ඉක්මණින් විකිණීමට. ලක්සිරි - 0774804860 - පිළියන්දල.
006197
බස් හා ලොරි රථ විකිණීම
අශෝක් ලේලන්ඩ් ප්‍රයිම් මුවර්ස් රථ 02 හා ටාටා Full Body ලොරි රථයක් විකිණීමට. ගැණුම්කරුවන්ට අවශ්‍ය නම් හයර් ලබාදිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් ආයතනය, නො.191, තුඩැල්ල, පමුණුගම පාර, බෝපිටිය, ජා ඇල. (ජයරාණි ලී මෝල අසල) ටෙලි. 072-2444850, 077-3346768.
007036
WP DAF අංකය දරන (ටර්බෝ එන්ජින්) ඩිමෝ ලොරි රථය විකිණීමට ඇත. Tel. 0787610917, 0757440233.
005712
මෝටර් රථ උවමනායි
කර්මාන්තශාලාවකට මසකට 2500 km දිවිය හැකි වන මනා ධාවන තත්ත්වයේ ඇති Ten wheel ලොරි රථ යකඩ කම්බි පැටවීම සඳහා රියදුරු සමග දීර්ඝ කාලීනව බද්දට අවශ්‍යයි. විමසන්න. 0714948309.
005954
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම වෙළෙඳ
ටීවීඑස් මෙට්රෝ ප්ලස් 110CC, 2016, කි.මී. 16,900 ධාවනය. පළමු අයිතිකරු, හොඳම තත්ත්වය. රුපියල් 110,000/-. වැල්ලවත්ත. 0777-447515.
006329
ත්‍රීවීලරය ABM 4 ස්ට්‍රෝක් 2016 සැප්තැම්බර් ලියාපදිංචි හදිසි මුදල් අවශ්‍යතාවයට විකිණේ. 0718667600.
006941