
වතුපිටි - විකිණීම
ඒකල නගරයට ආසන්නව අක්කර 07 ක පොල්, කොස් වෙනත් බෝග ඵලදාව ඇති කුඹුරුයායට යාබද ඉඩම විකිණීමට ඇත. අක්කරය ලක්‍ෂ 75. 071-8441616
007242
හලාවත මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන බස් මාර්ගයේ දුම්මලසූරිය හතරමං හන්දියට යාබදව පිහිටි පොතුවටවන "පාණදුරවත්ත" අක්කර 4 ඵලදාව ඇති අගනා පොල්ඉඩම වහාම විකිණේ. ඉඩමෙන් කොටස් වුවද ගත හැකිය. ඉඩම වටා වත්තට පිවිසිය හැකි ප්‍රධාන තාර පාර. මාදම්පේ දුම්රියපලට විනාඩි 15 කි. 0755550644 සෙන / ඉරිදා විශේෂයි.
005465
ගොඩනැගිලි උපකරණ - විකිණීම
උස අඩි 11 1/2 ලී මුක්කු 400 සමග වර්ග අඩි 1500 ක ෆ්ලයිවුඩ් සැටලිම විකිණීමට. 0777558277, 0718453414, 0716194526.
006262
පරණ ගොඩනැගිල්ලක ගලවන ලද රැංගුන් බුරුම තේක්ක ලෑලි වර්ග අඩි 950 විකිණීමට තිබේ. විමසීම. අනුර. 0724744231.
006708
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
ගොඩනැගිලි අලුත්වැඩියා සඳහා වැඩ භාරගන්නවා. 0774362367.
005383
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - විකිණීමට
හෝමාගම රෝහල අසල පර්චස් දහයක බිම් කොටසක් විකිණීමට ඇත. දු.අ. 0773234408.
006302
ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
සංචාරක හෝටලයක් සඳහා අගනා පර්චස් 50 ඉඩම වැඩි ඉල්ලුම සඳහා විකිණීමට. වාද්දුව. 077-3130302, 0770-501618.
006095
ගේ දොර ඉඩකඩම් - රත්නපුර දිස්ත්‍රික්කය - විකිණීමට
අංගසම්පූර්ණ නිවස නිදන කාමර 3 යි, නාන කාමර 1 යි, රත්නපුර බස් නැවතුමට 1 km උණුවතුර, පර්. 8.5, පිරිසිදු ඔප්පු. ලක්ෂ 60 යි. 0714048506.
003049
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
අලුත හදනලද දෙමහල් නිවසක ඇනෙක්සියක් සියලුම පහසුකම් සහිත එක කාමරයක් සමග ඇටෑච්බාත්රූම් එකක ඇත. යුවලකටද සුදුසුයි. පාකින් නැත. නුගේගොඩ කුලිය රු. 35,000/- මාසි 8 ක ඇඩ්වාන්ස්. 071-7413763, 070-3211452.
004554
ඇරැව්වල, මහරගම කාමර පහක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවස කුලියට දීමට දෙමහලේම නාන කාමර පැන්ට්‍රි කබඩ් කුලිය මසකට 50,000/-. විමසීම් : 077-2615245.
007246
තලාහේන ගාඩ්න්ස් හි අංග සම්පූර්ණ නිවස බදු දීමට හෝ කුලියට දීමට තිබේ. දුරකථන අංක : 0724125449.
006272
මහරගම ගුරු විදුහලට යාබද උඩුමහල් නිවස (යුවලකට 30,000/-.) 0775081757, 0723373768.
005639
රාජගිරිය කමතවත්ත ප්‍රදේශයේ කාමර 3 ක් සහිත උඩුමහල් නිවස කුලියට දීමට ඇත. 50,000/-. 071-3518532.
006364
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - කුලියට/ බද්දට
කැලණිය කොළඹ නුවර පාරට 1/2 km නුදුරින් කාමර 4 ක් සහිත තනි නිවසක් කුලියට දීමට තිබේ. ජගත්. 077-8983931, 071-3300471.
006928