පාට පාට මල් පි­පිලා | Page 2 | සිළුමිණ

පාට පාට මල් පි­පිලා

පාන්දර ම කුකුළුහාමි හඬ­ල­නවා
පුංචි ළමයි පාසල වෙත යමින් සිටි­නවා
කුරුලු පැටවු කිචි බිචි ගා නාද කර­නවා
ඉර මාමා කන්ද උඩින් එබී බල­නවා

පාට පාට මල් පිපිලා සුවඳ හම­නවා
ගොවි මාමා හනි හනි­කට කුඹු­රට යනවා
මාළු මාමා බයි­සි­ක­ලෙන් මාළු ගේනවා
ම‍ෙග තාත්තා මාත් එක්ක පාසල් යනවා

දුලේන් හස්මිර ජය­ව­ර්ධන
3 ශ්‍රේණිය,
ශ්‍රී රත­න­සාර දහම් පාසල,
වට­රැක.

Comments