
අමතර ඉගැන්වීම් ටියුෂන්
අ.පො.ස. උ/පෙ සංයුත්ත ගණිතය නිවසට පැමිණ උගන්වයි. සිද්ධාන්ත පුණරීක්ෂණ. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය 3000/-. Per visit කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක තුළ (Home town කඩුවෙල) 0768857354 B.Sc (Eng)
002660
A/A, A/L තර්ක ශාස්ත්‍ර පංති, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය මනා පළපුරුදු පාසල් ආචාර්යවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. ප්‍රතිඵල තහවුරු කෙරේ. අමතන්න. 0777984089
146077
6-11 ගණිතය ප්‍රවීණ ගුරුමහත්මයෙක් නිවසට පැමිණ උගන්වයි. නුගේගොඩ, රාජගිරිය, කෝට්ටේ, කොළඹ විමසන්න. 0779707619.
002341
සුරතල් සතුන් විකිණීම
විසිතුරු මසුන් ටැංකි වීදුරු / සිමෙන්ති - විසිතුරු මසුන් සිමෙන්ති ටැංකි / වීදුරු ටැංකි තොග මිලට විකිණීමට ඇත. ඔරෙන්ඩා ගෝල්ඩ් ෆිෂ් මොලි, බැලුන් මොලි, ප්ලේටි ස්වෝඩ් ටේල් ෆයිටස් තවත් වර්ග තොග මිලට විකිණීමට ඇත. 48/1, ගනේපළ, කොටුගොඩ, රද්දොළුගම. 0778610669, වීදුරු ටැංකි අඩි 2 ක් දිග පළල අඩි 1 1/2 උස අඩි 1 1/2 මිල රු. 1000/-.
003059