
උදෑසනම ළමයි පාසල් යනවා
කොක්කු රෑන් අහසේ පියඹනවා
හිරු කුමරා හිමිහිට එබී බලනවා
මල් පැංචෝ හිමිහිට පිපෙනවා
උදෑසනම කුරුලු රෑන් පියඹා යනවා
කීචි බීචි හඬ දසත අතින්ම අපට ඇහෙනවා
කපුටු රංචු කෑම සොයා ඉගිළී යනවා
ටිං ටිං හඬ බඩගිනි බව පවසනවා
කඳු අතරින් හිරු නැගිලා
අද දවසට සැරසීලා
ඉගන ගනිමු අපි සතුටින්
කියලා කියනවා
ආර්.ඩී. බුවනෙක කෞශල්‍ය
5 ශ්‍රේණිය ‘ඒ’,
කෑගලු විද්‍යාලය, කෑගල්ල.