උදෑ­ස­න | සිළුමිණ

උදෑ­ස­න

උදෑ­ස­නම ළමයි පාසල් යනවා
කොක්කු රෑන් අහසේ පිය­ඹ­නවා
හිරු කුමරා හිමි­හිට එබී බල­නවා
මල් පැංචෝ හිමි­හිට පිපෙ­නවා

උදෑ­ස­නම කුරුලු රෑන් පියඹා යනවා
කීචි බීචි හඬ දසත අතින්ම අපට ඇහෙ­නවා
කපුටු රංචු කෑම සොයා ඉගිළී යනවා
ටිං ටිං හඬ බඩ­ගිනි බව පව­ස­නවා

කඳු අත­රින් හිරු නැගිලා
අද දව­සට සැර­සීලා
ඉගන ගනිමු අපි සතු­ටින්
කියලා කිය­නවා

ආර්.ඩී. බුව­නෙක කෞශල්‍ය
5 ශ්‍රේණිය ‘ඒ’,
කෑගලු විද්‍යා­ලය, කෑගල්ල.

Comments