නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණිම

ඇතුල්කෝට්ටේ,​ නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක්,​ පිහිනුම් තටාකයක්,​ ජිම් සහිත වර්ග අඩි 1500 ක සුඛෝපභෝගි අපාර්ට්මන්ට් අනු නිවස වහාම විකිණීමට ඇත. රු. මිලියන 29 යි. අමතන්න : 0714-426684
147022

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව ආසන්නයේ ඉදි වෙමින් පවතින තෙමහල් නිවස මුදල් හදිසියකට විකිණිමට තිබේ. රු. ලක්ෂ 57. 0715222460 /​ 0115789821.
146853

බත්තරමුල්ල සල්මල් උයන පිරවුම්හලට සමීපව පිහිටි කුඩා නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම පිවිසුම් මාර්ග 2 කින් පැමිණිය හැකි අනර්ඝ ඉඩමකි. නිරවුල් ඔප්පු. පුතුගේ උසස් අධ්‍යාපනය සඳහා විකුණනු ලැබේ. දු.ක. 0716023623.
141274

රත්මලාන ශ්‍රී සුමංගල මාවත,​ ඉඩමක් විකිණිමට ඇත. පර්චසය ලක්ෂ 18 ක් බැගිනි. අමතන්න. දුරකථන 0714-687930.
145746

රාජගිරිය කලපලුවාව එක්සත් මාවතේ දෙමහල් අංගසම්පුර්ණ නිවසක් විකිණීමට. නිදන කාමර 5 බාත් රූම් 3 සාලවල් 2 බැල්කනි ගරාජය සේවක කාමර අයිතිකරු විදේශගතවේ. පර්චස් 10 ලක‍්ෂ 310. 0776533834
144721

හෝමාගම අතුරුගිරිය ප්‍රධාන පාරට මුහුණලා පර්. 24.2 ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. පර්චසය 8.95/​= හෝමාගම නගරයට 1.2 km. Darshini Property Sales බුද්ධික 0711617788,​ 0112715855
142142

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

පර්චස් 19 ක නිවස සහිත ඉඩම කැලණිය,​ වරාගොඩ පාරේ වෙදමුල්ල මාවත සියලු අවශ්‍යතා වලට හා ප්‍රසිද්ධ පාසැල් වලට ආසන්න දුර. විකිණීමට ඇත. විමසීම් : 0772512932.
144139

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

හොරණ,​ ගෝවින්න අක්කර 02 -පර්චසය 28000.00,​ හොරණ,​ බැල්ලපිටිය,​ පර්චස් 26 - පර්චසය 95,​000.00 මිල සාකච්ඡා කළ හැක. 0775455130,​ 0773604827
146610

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

තෙලවල පාරේ හොඳ පරිසරයක ජල විදුලිය ඇති තනි කාමරයක්,​ සාලයක් සහිත අංග සම්පූර්ණ නිවසක් වර්ෂ දෙකකට බදු දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. ගාලු පාරට මීටර් 500. 0777250034 - 011-2632292.
146156

පොල්ගස්ඕවිට කාමර දෙකක් සහිත සම්පූර්ණ නිවස කුලියට දීමට 55/​බී/​6,​ ඉසුරු උයන,​ වෑතර,​ පොල්ගස්ඕවිට කුලිය. රු 20,​000.00 - 0779221204 - 0756556556.
145850

යුවළක් සඳහා මත්තේගොඩ නිවසක් කුලියට දීමට තිබේ. අමතන්න. 0719549967
146181

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මාතර දිස්ත්‍රික්කය

මාතර රාහුල හංදියෙහි (රාහුල/​ සුජාතා විදුහල් ආසන්නයේ) දෙමහල් නිවසක උඩු මහල කුලියට. දු.ක. 0777-579076,​ 076-9993868.
146777

Comments